Tuesday, January 30, 2024

𝐕𝐎𝐋𝐕𝐎 𝐅𝐇𝟏𝟔 𝐀𝐞𝐫𝐨 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 𝐰𝐢𝐭𝐡 𝟕𝟖𝟎𝐡𝐩


𝐕𝐎𝐋𝐕𝐎 𝐅𝐇𝟏𝟔 𝐀𝐞𝐫𝐨 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 𝐰𝐢𝐭𝐡 𝟕𝟖𝟎𝐡𝐩

Scania launched their 770hp engine with  S and R series and beat the volvo.after that , that is world's most powerfull truck , Then now again Volvo beat the Scania with their   𝐅𝐇𝟏𝟔 𝐀𝐞𝐫𝐨 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 .This truck will be launch in 2024 with 780hp engine and hit the new benchmark of the heavy duty truck industry . These two companies are Swedish companies and their power battle started from 1950 . This 780hp D17 Engine Produce 3800Nm Torque . These trucks have many new added and improved features.

❇️ They replaced mirror cam for traditional mirror and improve visibility

❇️ Improve Aerodynamic shape and improve fuel efficiency from 5% , Now it has modern look . They Introduse new XXL cab incese space insid of the cab . It's length is 22cm more than previus cab .

❇️ They have 𝐀𝐞𝐫𝐨 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 Electric Model and Natural Gas . After that customer can choose what kind of Truck they will buy . 

❇️ These trucks will be available in the market in 2024 - 2025 as four versions .
FH Aero
FH Aero Electric
FH Aero Gas Powered
FH16 Aero

❇️ In these truckscomes with devoloped  I Save Technology for reduce emmision 

Read Sinhala Article here 👉 Click Here



Thursday, December 7, 2023

VOLVO SUPER TRUCK 2

 VOLVO SUPER TRUCK 2

Volvo සමාගම ඉදිරියේදී එලිදැක්වීමට නියමිත තවමත් දියුණුකරමින් පවතින රථය තමා SUPER TRUCK 2 රථය . මෙය VNL මාදිලියේ රථයක් . රේසින්. කාර් වල දකින්න තියන ලක්ෂණ දැන් ඉදිරියට එන රථවල බොහෝ දුරට දකින්න ලැබේවී . මේ ඒකට තවත් එක උදාහරණයක්.
✅ ඉන්ධන කාර්යක්ෂමතාව
කැබ් එකේ සහ ටේලරයේ හැඩය එකිනෙකට ගැලපෙන පරිදි හා බාහිර වාතය සුමටව ගලායාමට හැකිවන පරිදි වෙනස් කර ඇත .
✅ සැකැස්ම
සමාගම ඊලග පරම්පරාවේ ඉංජිනේරැ තාක්ෂණය යොදාගනිමින් සැහැල්ලු , ශක්තිමත් , වේගවත් උපාංග එකතු කර ඇත . වැඩි දියුණු කල ඇලුමීනියම් චැසිය . වාහනය ඉදිරියටන් එන වාතය වාහනයේ අවසානය වන ටේලරයේ අගහැඩය නෙනස්කර වාතය හොදින් ගලායාමට සකස් කර ඇත. 50% ක් VNL රථය සමග සසදනවිට එරොඩයිනමික් හැඩය වැඩිදියුණුකර ඇත .


✅ කැබ් එරෝඩයිනමික්
අලුත්ම සැකැස්මක් සහ අමුද්රව්ය යොදාගනිමින් ඉන්ධන කාරයක්ෂමතාව වැඩි කර ගැනීම සදහා සකස් කර ඇත .බම්පර් එකේ සිට අවසානය වන තෙක් එරොඩයිනමික් හැඩය වැඩි දියුණු කර ඇත . ( curved windshield, mid-roof tractor with roof fairing, precisely-minimized cab width. Side Skirts )




✅ රථය සහ මාර්ගය අරත ඇති පරතරය අවශ්ය පරිදි වෙනස් කර ගත හැක . මෙයත් වායු ප්රතිරෝධය අවම කරන එක් උපක්රමයක් .









✅ CMS Mirror System
පැති කණ්නාඩි වෙනුවට කැමරා භාවිතය . සුපැහැදිලි පුළුල් පරාසයක දර්ෂණයක් ලබා ගත හැක
✅ 48V micro hybrid engine
වැඩි දියුණු කරන ලද , පරිසරහිතකාමී , එන්ජිමක් ඇත .
✅ Electrified engine cooling
✅ Electric cab heat pump
✅ Single composite drive shaft
✅ Lightweight optimized drive axle













Monday, November 27, 2023

Friends යාළුවෝ , Trucking life , Nice memories


METALICA IVECO PAINT JOB 2024 M72 World Tour in 2024

 IVECO සමාගම 2024 වසරේදී ඇමරිකානු Heavy Metal සංගීත කණ්ඩායමක් වන METALICA විසින් සංවිදධානය කරනු ලබන M72 World Tour in 2024 සදහා අනුග්රහකත්වය දැක්වීමට සූදානම්ව සිටී . එහිදී සමාගම විසින් නිදුලිය , ස්වභාවික වායු මගින් ධාවනය වන ය්රක් රථ සහ Minibus ලබාදීම සිදුකරයි . මෙය සංකේතවත් කිරීම සදහා ඔවුන් 2024 වසරේ වෙලදපොලට ඒමට නියමිත S-Way සහ S-eWay රථ සදහා METALICA Special Edition රථ වෙලදපොලට නිකුත් කිරීමට සූදානමක් ඇත .






2024 දී අලුත් වන IVECO

 2024 දී අලුත් වන IVECO

පසුගිය 15 වෙනිදා IVECO සමාගම 2024 වසරේ වෙලදපොලට නිකුත් කිරීමට සැරසෙන  රථපෙල එලිදැක්වුවා . අලුත් ගමනක් යාමට සැරසෙන IVECO ගොඩක් නවීන අංග එකතු කර තිබෙනවා මේ රථවලට විශේෂම කරැනක් වන්නේ පැත් කණ්නාඩි වෙනුවට කැමරා එක් කර තිබීමයි එය පාරාභෝගිකයාට අවශ්‍ය පරිදි ලබාගන්න පුළුවන් . සමාගමේ ලොගෝ එක වන IVECO අකුරැ රටාවද වෙනස්කර තිබෙනවා .  විවිධ එන්ජින් මාදිලි  , කැබ් මාදිලි , චැසි මාදිලි වලින් ඉදිරිපත් කර ඇති EURO CARGO , S WAY , S eWAY, X WAY , T WAY රථ තමන්ගේ කාර්යයට අවශ්‍ය පරිදි සකස් කර මිලදී ගත හැක. කාර්යක්ෂමතාවය රියදුරැ සුවපහසුව සහ ආරක්ෂාව වැඩිවන පරිදි මෙම රථ නිෂ්පාදනව කර ඇත . 

මෙහිදී සමාගම විදුලි රථ නිෂ්පාදනය සූදානම් වෙමින් ඒ සදහා යූරෝ බිලියනයක් ආයෝජනය  කරන බව සදහන් කරන ලදී S eWAY සහ eDAILY රථ විදුලියෙන් ධාවනය කල හැකි ලෙස නිෂ්පාදනය කරන රථ වේ . මෙහි  S eWAY රථයට 500km සහ රථයට 400km යා හැකි  බව සමාගම පවසනවා .

✅  DAILY 

✅  EURO CARGO 

✅  S WAY 

✅  X WAY 

✅  T WAY























IS THIS MAY BE THE NEW SCANIA ?

 Truck Manufacturing companies always trying to launch their products with new features , to add new modern attractive desingn , driver conf...