Monday, November 27, 2023

2024 දී අලුත් වන IVECO

 2024 දී අලුත් වන IVECO

පසුගිය 15 වෙනිදා IVECO සමාගම 2024 වසරේ වෙලදපොලට නිකුත් කිරීමට සැරසෙන  රථපෙල එලිදැක්වුවා . අලුත් ගමනක් යාමට සැරසෙන IVECO ගොඩක් නවීන අංග එකතු කර තිබෙනවා මේ රථවලට විශේෂම කරැනක් වන්නේ පැත් කණ්නාඩි වෙනුවට කැමරා එක් කර තිබීමයි එය පාරාභෝගිකයාට අවශ්‍ය පරිදි ලබාගන්න පුළුවන් . සමාගමේ ලොගෝ එක වන IVECO අකුරැ රටාවද වෙනස්කර තිබෙනවා .  විවිධ එන්ජින් මාදිලි  , කැබ් මාදිලි , චැසි මාදිලි වලින් ඉදිරිපත් කර ඇති EURO CARGO , S WAY , S eWAY, X WAY , T WAY රථ තමන්ගේ කාර්යයට අවශ්‍ය පරිදි සකස් කර මිලදී ගත හැක. කාර්යක්ෂමතාවය රියදුරැ සුවපහසුව සහ ආරක්ෂාව වැඩිවන පරිදි මෙම රථ නිෂ්පාදනව කර ඇත . 

මෙහිදී සමාගම විදුලි රථ නිෂ්පාදනය සූදානම් වෙමින් ඒ සදහා යූරෝ බිලියනයක් ආයෝජනය  කරන බව සදහන් කරන ලදී S eWAY සහ eDAILY රථ විදුලියෙන් ධාවනය කල හැකි ලෙස නිෂ්පාදනය කරන රථ වේ . මෙහි  S eWAY රථයට 500km සහ රථයට 400km යා හැකි  බව සමාගම පවසනවා .

✅  DAILY 

✅  EURO CARGO 

✅  S WAY 

✅  X WAY 

✅  T WAY























No comments:

Post a Comment

1:24 Scale DELICA Van Off Road

Top On Sale Product Recommendations! 1:24 Scale DELICA Van Off Road Alloy Classic Model Diecast Metal High Simulation Sound Light Pull Back ...