Sunday, September 2, 2018

HEAD LIGHTS නිවැරදිව භාවිතා කරමු

මෙම ලිපිය prime mover රථ පදවන පිරිසට පමණක් ‌නොව ‌පොදුවෙි සෑම ‌දෙනෙක්ම අරමුණු කරගෙන සකසන ලද්දක්. වාහනයක් පදවන සෑම ‌දෙනාටම HEAD LIGHTS භාවිතා කිරීමට සිදුවන නිසා. රථ වාහන වල HEAD LIGHTS ‌කොටස් ‌දෙකකින් සමන්වවිතයි.

               1. LOW BEAM    :-  ‌කෙටි දුරකට ආලෝකය ලබා ‌දෙයි . නගරාසන්න ‌පෙදෙස් වල රථ වාහන නිතරම ගමන් කරන ‌පෙදෙස් වලදී භාවිතා කිරීම සුදුසුයි. මක්නිසාදයත් නගරාසන්න ‌පෙදෙස් වල වීදි ලාමිපු  හා අනෙකුත් රථවාහන ‌ගොඩනැගිලි ආදියෛන් භාහිර පරිසරය ආලෝකමත් වී තිබීම .

               2. HIGHT BEAM :-  තරමක් ඈතට ආලෝකය ලබා ‌දෙන අතර  LOW BEAM  එළියට වඩා    එළිය වැඩි . නගරාසන්න ‌නොවන රථ වාහන අඩු  පෙදෙස් වලදී  භාවිතයට සුදුසුයි.මක්නිසාදයත් නගරාසන්න ‌පෙදෙස් වල වීදි ලාමිපු  හා අනෙකුත් රථවාහන ‌ ගොඩනැගිලි ආදියෛන් භාහිර පරිසරය ආලෝකමත්  වී නොතිබීම නිසා රථය පදවන්නාට මාර්ගයේ ඉදිරිය පැහැදිලිව ‌පෙනීමට  ඉදිරියෙන් භාදක තිබෙී නමි එෟවා පැහැදිලිව හදුනා ගැනීමට අවශ්‍ය වීම .

 සමහර පිරිසක් ‌මෙම HIGH BEAM එක නිවැරදිව භාවිතා ‌නොකරයි ‌මෙනිසා අනතුරැද පාරේ ගමන් කරන අනෙකුත් රියදුරන් හා පදිකයින් අපහසුතාවයට පත් ‌වෙි. ඔබට ඉදිරියෙන් ඔබෙි දිශාවට රථයක්  පැමිණෙන විට ඔබ HIGH BEAM ‌යොදා තිබුණෛාත් ඉදිරියෙන් එන රථයේ රියදුරැගේ  මුහුණට HIGHT BEAM ආලෝකය වැටුණු පසු ඔහුගේ ‌පෙනීම අඩුවෙනවා එනිසා සමහර විට ඔහුට රථය පාලනය කර ගත ‌නොහැකිව ඔබෙි රථයේම ගැටී අනතුරක් විය හැකියි.
                                                                               තවද ඔබට  ඉදිරියෙන් ඔබ ගමන් කරන දිශාවටම රථයක් ගමන් කරන විට ඔබ  HIGHT BEAM ‌යොදා තිබුණෛාත් ඉදිරියෙන් යන රථයේ මැද කණ්නාඩියට එම ආලෝකය වැටී රියදුරත් යන පිරිසත් අපහසුතාවයට පත් ‌වෙි .  ‌මෙම කරැණ රථය අනුව ‌වෙනස් වීමට හැකියාව තිබෙි.

                       1. ඔබට ඉදිරියෙන් ඔබෙි දිශාවට රථයක්  පැමිණෙන විට ඔබ HIGH BEAM ‌යොදා තිබු‌ණොත්  LOW BEAM  එකට                           මාරැ කරන්න.

                       2. ඔබට  ඉදිරියෙන් ඔබ ගමන් කරන දිශාවටම රථයක් ගමන් කරන විට ඔබ  HIGH BEAM යොදා තිබු‌ණොත් LOW                            BEAM එකට මාරැ කරන්න.

                       3. රථයේ නිෂ්පාදකයා අනුමත කරන බල්බ හා අනෙකුත් ‌කොටස් පමණක් ‌යොදාගෙන  HEAD LIGHTS වල අලුත් වැඩියාවන්  සිදු කරන්න. නැත්නමි රථයේ HEAD LIGHTS  වල LOW BEAM HIGH BEAM ‌වෙනස් ‌වෙනවා . මා පුද්ගලිකව ලද අත්දැකීමක් මාගේ යතුරැ පැදියේ HALOGEN BULB ඒක ඉවත් කර ඒ් ‌වෙනුවට  LED BULB ඒකක් ‌යෙදුවා ඒවිට HIGH BEAM  කලින් තිබුණාටත් වඩා ඉහලට විහිදුණා  HEAD LIGHTS එකේ සැකසුමි වලින් පහත් කිරීමට උත්සහා කළත් එය සාර්කථ ‌නොවීය              පසුව LED  BULB ඒක ඉවත් කරා. ‌මෙි කරැණ ‌ගොඩක් යතුරැපැදිවල හා ත්රී ‌රෝද රථ වල දකින්න ලැබෙනවා.

මෙවැනි කරැණු ගැන සැලක්ලිමත් වීමෙන් රිය අනතුරැ අවම කර ගැනීමට අපටත් දායක ‌වීමට හැකියි. පහත වීඩියෝව මගින් තව දුරටත් විස්තර දැන ගැනීමට හැක .
වැරදි අඩුපාඩු තිබෙි නමි පහලින් සදහන් කරන්න.





                       

The New SCANIA Front may be Changed ????

 ඔන්න SCANIA වලට ආස අයට අලුත්ම නිව්ස් එකක් අරන් ආවා . හැමෝම වෙනස් වෙලා එලියට එන අතරේ ස්කානියා එකත් අලුත් වෙන්න යන්නේ පසුගිය සතියේ VOLVO AERO...