Wednesday, August 29, 2018

Scania Opticruise All the goodies

දිනෙන් දින දියුණු වන තාක්ෂණයත් සමග prime movers වලටත් අලුත් අංග එකතු ‌වෙනවා ‌මෙි විිදියට scania සමාගම තම රථ වලට එකතු කරපු අංග ‌දෙකක් තමයි OPTICRUISE GEAR BOX ඒක සහ ACTIVE PREDICTION   තාක්ෂණය .මෙහි මූලික අරමුණ වන්නේ වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවයකින් යුතු කාර්යක්ෂම හා රථය පදවන්නාට පහසු වන ආකාරයේ රථයක් ඉදිරිපත් කිරීම .
                                                                                                     
  ACTIVE PREDICTION   තාක්ෂණය
                                       ‌මෙි තාක්ෂණය  නිසා GPS මගින් ලබා ගන්නා ‌තොරතුරු මගින් රථය ගමන් ගන්නා මාර්ගයේ ස්වභාවය කදු සහිත තැන් තැනිතලා පල්ලමි  හදුනා ගනු ලබනවා  ඉන් පසුව රථයේ ධාවන ස්වහාවය ‌වෙනස් කිරීමට උපකාර කරනවා

 OPTICRUISE GEAR BOX
                                         OPTICRUISE  GEAR  BOX  මගින් රථයේ ධාවන ආකාර ‌කොටස් 4 කට ‌‌වෙනස්  කරනු ලබනවා.
                      1. STANDARD MODE
                      2. ECONOMY MODE
                      3. OFFROAD MODE
                      4. POWER MODE

1. STANDARD MODE
                    ‌ මෙහිදි රථයේ  ඉන්ධන කාර්යක්ෂමතාවය කාර්යක්ෂමතාවය යන කරැණු ‌දෙකටම මුල් තැන ලබා ‌‌දෙනවා . උදාහරණයක් ‌ලෙස හිතන්න රථය කදුකර පාරක ගමන් කරනවා කියලා  ‌මෙහිදී කන්දක් ආරමිභයේදී රථයේ ‌වෙිගය වැඩි ‌වෙනවා නැවත බෑවුමක් අසලට  පැමීණි පසු  වෙිගය අඩු වෙනවා ඉන්පපසු බෑවුමෙිදී නිදහසේ රථයේ බරට අනුව ‌වෙිගය වැඩි ‌වෙනවා . ‌මෙසේ   වෙිගය පාලනය වීම සදහා ‌තොරතුරැ ලබා ගන්නේ   ACTIVE PREDICTION   තාක්ෂණයමගින් වන අතර වෙිගය පාලනය වීම සදහා ADAPTIVE CRUISE CONTROL ON කර තිබිය යුතුයි.

2. ECONOMY MODE
                       මෙහිදි රථයේ  ඉන්ධන කාර්යක්ෂමතාවයට මුල් තැන ලබා ‌දෙනවා . උදාහරණයක් ‌ලෙස හිතන්න රථය කදුකර පාරක ගමන් කරනවා කියලා  ‌මෙහිදී කන්දක් ආරමිභයේදී රථයේ ‌වෙිගය ‌වෙනස් ‌නොවෙි.  නැවත බෑවුමක් අසලට  පැමීණි පසු 12% කින්  වෙිගය අඩු වෙනවා ඉන්පපසු බෑවුමෙිදී නිදහසේ රථයේ බරට අනුව ‌වෙිගය වැඩි ‌වෙනවා . උපරිම වෙිගය 50kmph .  ‌මෙසේ   වෙිගය පාලනය වීම සදහා ‌තොරතුරැ ලබා ගන්නේ   ACTIVE PREDICTION   තාක්ෂණයමගින් වන අතර වෙිගය පාලනය වීම සදහා ADAPTIVE CRUISE CONTROL ON කර තිබිය යුතුයි.

3. OFFROAD MODE
                           ‌මෙි පහසුකම වැදගත් වන්නේ ඉදිකිරීමි කටයුතු වැනි කටයුතු වලට  සමිභන්ධ  TIPPER රථ වලටයි . රථයේ බලය උපරිම ලබාදීමට  මුල් තැන ලබා ‌දෙනවා . ගියර මාරැ වීම ඉක්මන් . ‌මෙහිදී  ACTIVE PREDICTION   තාක්ෂණය හා ADAPTIVE CRUISE CONTROL පහසුකම භාවිතා ‌නොවෙි.

4. POWER MODE
                 මෙහිදි රථයේ  කාර්යක්ෂමතාවයට මුල් තැන ලබා ‌දෙනවා . ඒ වගේම කදුකර පාරවල් වල ධාවනය සදහා ‌යෝග්‍යතාවය වැඩි කර තිබෙනවා ඒ සදහා STANDARD MODE එකේදී වඩා ඉක්මණින්  ගියර මාරැ වීම සිදුවෙනවා.මෙහිදී  ACTIVE PREDICTION   තාක්ෂණය හා ADAPTIVE CRUISE CONTROL පහසුකම භාවිතා ‌වෙි.
වැරදි අඩු පාඩු තිබෙි නමි පහලින් comment එකක් දාන්න  ඒක ‌ගොඩක් වටිනවා .

                               

Saturday, August 25, 2018

Biggest Truck Convoy in Ireland 'Truck Run 4 Katie' 2017 - Stavros969

ලංකාවේ අපට දකින්න නොලැබෙන දෙයක් Truck Convoy  අයර්ලන්තයේ පැවති දිගම Truck Convoy එකක් මේ සදහා රථ 100 සහභාගී වී තිබෙනවා 

සතුටින් නිදැල්ලේ .... Artist :- Greshan Ananda

Sunday, August 19, 2018

Autocar Company

Autocar සමාගම 1897 දී Louis Semple Clarke  විසින් ඇමරිකාවෙි Hagerstown, Indiana නගරයේදී ‌‌Pittsburgh Motor Vehicle Company ලෙස ආරමිභ කරන ලදුුුව  1899 දී Autocar ‌Company ලෙස ‌ෙවෙනස් කරන ලදී වසර121ක් පැරණි මෙම සමාගම ඇමරිකාවෙි පැරණිතම සමාගමක් වනවා .
             Autocar සමාගම විසින් 1899 දී  ඇමරිකාවෙි පලමු වානිජමය truck රථය ‌මෙම සමාගම විසින් නිපදවනු ලබනවා .මෙම රථයට 5hp ත් 8hp අතර බලයක් තිබුනා . තවද රථය නිපදවා තිබුනේ CAB OVER ENGINEලෙසයි.1907 වසරේදී Autocar සමාගම විසින් අලුත් සොයා  ගැනීමි කීපයක් ඉදිරිපත් කරනු ලබනවා . 
                                   
  • The first left-side drive vehicle, when center-drive was common;
  • The first American shaft-driven vehicle, replacing chain-drive;
  • The first double reduction rear axle, for smoother power transmission;
  • The first porcelain-insulated spark plug, later sold to AC Champion;
  • The first circulating oil system 
1953 දී Autocar සමාගම WHITE MOTOR COMPANY විසින් මිලදි ගනු ලබනවා . ටික කලකට පසුව VOLVO සමාගම විසින් 1981 දී මෙම සමාගම මිලදි ගනු ලබනවා . ඉන්පසුව VOLVO සමාගම විසින් WHITE හා AUTOCAR යන නමි වලින් රථ නිෂ්පාදනය කරනු ලබනවා 1987 දී VOLVO සමාගම විසින්  ( GMC ) GENARAL TRUCK MOTOR COMPANY සමාගම මිලදී ගනු ලබනවා . එතැන් පටන් ඔවුන් VOLVO WHITE GMCලෙස රථ නිෂ්පාදනය කරනු ලබනවා .  මෙම රථ වල RADIATOR , HOOD SIDE PANEL යන තැන් වල AUTOCAR යන නම සදහන් කර තිබෙනවා . 1996 දී VOLVO AUTOCAR  ලෙස සමාගමෙි නමවෙනස් කරනු ලබනවා. 

                                              2001 වසරේ දී VOLVO සමාගම විසින්  RENAULT හා  MACK  සමාගමි මිලදී ගැනීමත් සමගම AUTOCAR සමාගම Grand Vehicle Works Holdings, LLC (GVW) ‌ වෙත  විකුණනු ලබනවා . වර්තමානයේදි  මෙම සමාගම විසින් ගුවන් ‌තොටුපල කටයුතු   නගර මහා මර්ග පිරිසිදු කිරීමෙි කටයුතු වලට වරාය ඇතුලත බහාලුමි රැගෙන යාමට සදහා ගැලපෙන රථ නිෂ්පාදනය කරනු ලබනවා .   



Current truck models

  • ACMD "Xpert" 
  • ACTT "XSpotter"
  • ACX "Xpeditor" 

Current truck vocations


  • Aircraft and military support trucks, such as tankers and Scissor lift trucks.
  • Concrete pump trucks
  • Refuse trucks[13]
  • Road Maintenance trucks, such as Paint Stripers, Heavy-Duty Street Sweepers, and Water Blasters [14]
  • Terminal tractors (also known as yard trucks)                                                                                                                                                                                                                                                             

Wednesday, August 15, 2018

UD Trucks Corporation

UD Trucks Corporation

මෙම සමාගම 1935 දී ජපානයේ Kawaguchi යන නගරයේදී Nihon Diesel Industries, Ltd යන නමින් ආරමිභ කරන ලදී. මුලින්ම ටොන් 5 6 7 වැනි බර රැගෙන යා හැකි රථ නිෂ්පාදනය කෙරැනා. 1949 දී Minsei Diesel Industries, Ltd ලෙස සමාගමෙි නම වෙනස් වෙනු ලබනවා 1955 වසරේදී නිෂ්පාදනය කළ Uniflow Diesel Engine (a two-stroke diesel engine) නිසා තමා UD යන නම කරලියට පැමිණෙනන්නේ වර්ථමානයේ දි UD නම "Ultimate Dependability" යන අරැතින් භාවිතා කරනු ලබනවා .1960 දී නැවතත් සමාගමෙි නම වෙනස් වනවා ඒ Nissan Diesel Motor Co., Ltd ලෙස. 1963 වසරේ දී ඔවුන් PRIME MOVER කාණ්ඩයට අයත් රථ නිෂ්පාදනය ආරමිභ කරනු ලබනවා. 2007 වසරේ දී Nissan Diesel Motor Co., Ltd Volvo Group විසින් මිලදි ගනු ලබනවා 2001/02/01 දින Nissan Diesel Motor Co., Ltd නම UD Trucks ලෙස වෙනස් කරනු ලබනවා.මෙි වන විට වසර 80 ක් සපිරැණු සමාගමක් වී තිබෙනවා

In 1935, Nihon Diesel Industries, Ltd, in Kawaguchi, Japan on the outskirts of Tokyo was established. The company started production of KD-series 2-cycle diesel engines. In 1940 production of 4.5-ton-payload TT6 series trucks started. In development of 7.5-ton-payload TN93 series trucks, featuring the largest payload capacity in the Japanese market, and the nation's first monocoque-type BR3 series buses with rear-mounted engines. In 1946 the company name changed to Minsei Industries, Ltd. In 1949 development of 7.5-ton-payload TN93 series trucks started.The UD name was originally used for the company's Uniflow Diesel Engine (a two-stroke diesel engine), developed in 1955, but is now marketed as meaning "Ultimate Dependability"In 1960 the company name was changed again, this time to Nissan Diesel Motor Co., Ltd.In 1963, there was the initial production of compact 4-cycle 40 kW (55PS) SD20 and 44 kW (60PS) SD22 diesel engines. 70 to 80-ton crane-carrier truck series were also introduced to the line-up. 1969 saw the introduction of 4-cycle 136 kW (185PS) PD6 and 99 kW (135 PS) ND6 diesel engines for heavy-duty vehicles.Nissan Diesel was purchased by the Volvo Group in 2007, becoming a subsidiary.On 1 February 2010, Nissan Diesel changed its name to UD Trucks. At the same time Nissan Diesel Trucks Japan, a 100% owned sales company of UD Trucks in Japan, changed its name to UD Trucks Japan.











The New SCANIA Front may be Changed ????

 ඔන්න SCANIA වලට ආස අයට අලුත්ම නිව්ස් එකක් අරන් ආවා . හැමෝම වෙනස් වෙලා එලියට එන අතරේ ස්කානියා එකත් අලුත් වෙන්න යන්නේ පසුගිය සතියේ VOLVO AERO...