Thursday, February 8, 2024

The New SCANIA Front may be Changed ????

 ඔන්න SCANIA වලට ආස අයට අලුත්ම නිව්ස් එකක් අරන් ආවා . හැමෝම වෙනස් වෙලා එලියට එන අතරේ ස්කානියා එකත් අලුත් වෙන්න යන්නේ පසුගිය සතියේ VOLVO AERO කරලියට ආවා . ඔන්න දැක් ස්කාන්යා එකත් මූණ වෙනස් කරන්න යන බවක් පෙන්නන පිංතූර ටිකක් . මේ පිංතූර ටික ජර්මනියේ ඡායාරෑපශිල්පියෙක් ( Guido ten Brink ) තමා අරන් තියෙන්නේ . ශිත කාලේ වාහනේ පරීක්ෂණ ධාවනයක යෙදෙන අතරේ . 

හොදට ලංවෙලා බැලුවොත් ඉදිරිපස දැනට තියන රථයට වඩා වටකුරැ බවක් පෙනෙනවා . මේ පෙනෙන විදියට චැනට තියන පෙනුමට වඩා පෙනුම වෙනස් විය හැක . Headlights, Bumper , Shell , අලුත් වන බවක් දකින්න තිබේ . මේ දේවල් වෙනස් වුනත් තවමත් පැති කණ්නාඩි තමා දකින්න තිබෙන්නේ . අනිත් සෑම සමාගමක්ම පැති කණ්නාඩි වෙනුවට කැමරා භාවිතයට නැඹුරැ වන විට ස්කාන්යා තවමත් පෙරසේමයි . නමුත් පැති කණ්නාඩි වලට ඉහලින් යමක් දැකගන්නට තියනවා ඒ කැමරාවක් වෙන්නට පුළුවන් . බොහෝ දුරට කැමරා සහිතව වෙළදපොලට නිකුත් කිරීමට ඉඩ ඇත . මෙම රථය මෙම වසරේ දැල්තැම්බර් මස ජර්මනියේ හැනෝවර් නගරයේ පවත්වන IAA ප්‍රදර්ශණය සදහා ඉදිරිපත් කරනු ඇතැයි විශ්වාස කරනවා . 

Just a week after the introduction of the new Volvo FH Aero, we now received images of the new streamlined front of Scania! German photographer Guido ten Brink took these photos during a winter test.And yes, you have to look closely to see what's new about it, but the front is actually slightly more rounded than the current model. Scania didn't have to do much because the cabin at the front is already somewhat narrower. As a result, it already largely complies with the new directive. Only the front had to be slightly angled, and that's exactly what has been done here.




If you look closely, you'll see that the seams on the front run very differently than they do now. Also, in the bumper, we see completely new seams running from the headlights, making this truly a new front. The front bumper also seems to extend slightly deeper towards the front wheel.

Furthermore, the arrangement of the sections in the grille of this R-cabin is different, but that could also be camouflage. Remarkably, the truck is equipped with mirrors. We haven't heard anything more about the cameras that Scania showed a few years ago, but it's likely that this brand will also come to market with a camera system. By the way, we see a small camera on the right, just above the mirror support.

It's not yet known when Scania will reveal the news, but we assume that the new generation will be presented at least during the IAA in Hannover in September. 






Tuesday, January 30, 2024

Get Your Engines Ready – Special Offers on Filters!

Get Your Engines Ready – Special Offers on Filters!
Voll Lanka (Pvt) Ltd brings you an exclusive promotion on our premium line of filters for DAF and Renault vehicles. Ensure your engine runs smoothly with our top-quality filters, now at even more affordable prices!



- Renault Air Filter
- DAF Fuel Filter
- DAF Air Filter (CF)
- Renault Diesel Filter
- DAF Oil Filter / Centrifugal Filter
These special discounts are designed to keep your vehicle in peak condition.

Call us now at 0701 999 664 / 0112 092 092 to place your order.
👇👇👇

👇👇👇
FOLLOW US ON FACEBOOK
Visit us at No 329/1c, New Kandy Road, Kothalawala, Kaduwela for in-person assistance.

We accept card payments with no additional charges!
And remember, we deliver to your doorstep for ultimate convenience.
Don't miss out on these fantastic deals – your vehicle deserves the best care with Voll Lanka (Pvt) Ltd 



𝐕𝐎𝐋𝐕𝐎 𝐅𝐇𝟏𝟔 𝐀𝐞𝐫𝐨 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 𝐰𝐢𝐭𝐡 𝟕𝟖𝟎𝐡𝐩


𝐕𝐎𝐋𝐕𝐎 𝐅𝐇𝟏𝟔 𝐀𝐞𝐫𝐨 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 𝐰𝐢𝐭𝐡 𝟕𝟖𝟎𝐡𝐩

ප්‍රයිම් මූවර් අතර බලවතාව සිටි SCANIA 770hp S සහ R රථ පරදා නැවතත් රජ කිරැල වොල්වෝ ලබාගෙන තිබෙනවා ඒ 2024 වසරේදී කරලියට එන 𝐅𝐇𝟏𝟔 𝐀𝐞𝐫𝐨 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 රථය නිසා . මෙම බල අරගලය මෙම සමාගම් දෙක වසර ගණනාවක සිට පවතින දෙයක් . ඒ වගේම මෙම සමාගම් දෙකම ස්වීඩනයේ සමාගම් දෙකක් . 2024 වසරේ Truck Of The Year සම්මානයත් ඉතින් මේ රථයට ලැබෙනවා නොඅනුමානයි . මෙම රථවල අලුතින් එක් කළ සහ වැඩි දියුණු කල අංග බොහෝමයි .

❇️ අලුතින් එකතු වන සාම්ප්‍රදායික පැති කණ්නාඩි වෙනුවට කැමරා යොදා ගැනීම නිසා පෙරට වඩා පුළුල් පරාසයක් දැකගත හැකි වීම .

❇️ එරෝ ඩයිනමික් හැඩය තවත් වැඩිදියුණු කර ඉන්ධන කාර්යක්ෂමතාව 5% කින් වැඩිකර ඇත . ඒ වගේම නවීන පෙනුමක් , ලස්සනක් , ආරක්ෂාකාරී රථයක් බවට පත්කර ඇත .

❇️ මෙම ඉලෙක්ට්‍රොනික් රථත් මේ 𝐀𝐞𝐫𝐨 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ලෙසින් ඉදිරිපත් කරනු ඇත . එවිට පාරිභෝගිකයාට පොසිල ඉන්ධන , ස්වභාවික වායු හෝ විදුලි වශයෙන් කොටස් තුනක් යටතේ තමාට අවශ්‍ය රථය මිලදී ගන්න හැකියි . ඒ වගේම 24cm කින් කැබ් එක දික් කර ඉඩ වැඩි කර ඇත . XXL Cab

❇️ මෙම රථ 2024 - 2025 යක කාලය තුලදී මාදිලි හතරක් යටතේ වෙලදපොලට නිකුත් කරන බව සදහන් .
FH Aero
FH Aero Electric
FH Aero Gas Powered
FH16 Aero

❇️ I Save තාක්ෂණය වැඩි දියුණු කර පරිසර දූෂණය ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි කර ඇත .



Thursday, December 7, 2023

VOLVO SUPER TRUCK 2

 VOLVO SUPER TRUCK 2

Volvo සමාගම ඉදිරියේදී එලිදැක්වීමට නියමිත තවමත් දියුණුකරමින් පවතින රථය තමා SUPER TRUCK 2 රථය . මෙය VNL මාදිලියේ රථයක් . රේසින්. කාර් වල දකින්න තියන ලක්ෂණ දැන් ඉදිරියට එන රථවල බොහෝ දුරට දකින්න ලැබේවී . මේ ඒකට තවත් එක උදාහරණයක්.
✅ ඉන්ධන කාර්යක්ෂමතාව
කැබ් එකේ සහ ටේලරයේ හැඩය එකිනෙකට ගැලපෙන පරිදි හා බාහිර වාතය සුමටව ගලායාමට හැකිවන පරිදි වෙනස් කර ඇත .
✅ සැකැස්ම
සමාගම ඊලග පරම්පරාවේ ඉංජිනේරැ තාක්ෂණය යොදාගනිමින් සැහැල්ලු , ශක්තිමත් , වේගවත් උපාංග එකතු කර ඇත . වැඩි දියුණු කල ඇලුමීනියම් චැසිය . වාහනය ඉදිරියටන් එන වාතය වාහනයේ අවසානය වන ටේලරයේ අගහැඩය නෙනස්කර වාතය හොදින් ගලායාමට සකස් කර ඇත. 50% ක් VNL රථය සමග සසදනවිට එරොඩයිනමික් හැඩය වැඩිදියුණුකර ඇත .


✅ කැබ් එරෝඩයිනමික්
අලුත්ම සැකැස්මක් සහ අමුද්රව්ය යොදාගනිමින් ඉන්ධන කාරයක්ෂමතාව වැඩි කර ගැනීම සදහා සකස් කර ඇත .බම්පර් එකේ සිට අවසානය වන තෙක් එරොඩයිනමික් හැඩය වැඩි දියුණු කර ඇත . ( curved windshield, mid-roof tractor with roof fairing, precisely-minimized cab width. Side Skirts )




✅ රථය සහ මාර්ගය අරත ඇති පරතරය අවශ්ය පරිදි වෙනස් කර ගත හැක . මෙයත් වායු ප්රතිරෝධය අවම කරන එක් උපක්රමයක් .









✅ CMS Mirror System
පැති කණ්නාඩි වෙනුවට කැමරා භාවිතය . සුපැහැදිලි පුළුල් පරාසයක දර්ෂණයක් ලබා ගත හැක
✅ 48V micro hybrid engine
වැඩි දියුණු කරන ලද , පරිසරහිතකාමී , එන්ජිමක් ඇත .
✅ Electrified engine cooling
✅ Electric cab heat pump
✅ Single composite drive shaft
✅ Lightweight optimized drive axle













The New SCANIA Front may be Changed ????

 ඔන්න SCANIA වලට ආස අයට අලුත්ම නිව්ස් එකක් අරන් ආවා . හැමෝම වෙනස් වෙලා එලියට එන අතරේ ස්කානියා එකත් අලුත් වෙන්න යන්නේ පසුගිය සතියේ VOLVO AERO...