-
The general perception of many is that a driver is simply someone who starts a vehicle and drives it from one place to another. However, bey...
-
When truck enthusiasts and transport professionals talk about "perfection in engineering," the Mercedes-Benz Actros MP3 (2008–2012...
-
Currently, International (Navistar) does not manufacture engines or trucks in collaboration with CAT (Caterpillar). However, there was a ve...
-
1. What is the DPR System? In a diesel prime mover, the DPR system captures soot produced during combustion. It consists of a ceramic hon...
Tuesday, October 9, 2018
Wednesday, October 3, 2018
Friday, September 28, 2018
Wednesday, September 26, 2018
Tuesday, September 25, 2018
FUSO TRUCK CARRYING A DAF XF TRUCK
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/3f4jcgTE0Eo" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen></iframe>
Wednesday, August 29, 2018
Scania Opticruise All the goodies
දිනෙන් දින දියුණු වන තාක්ෂණයත් සමග prime movers වලටත් අලුත් අංග එකතු වෙනවා මෙි විිදියට scania සමාගම තම රථ වලට එකතු කරපු අංග දෙකක් තමයි OPTICRUISE GEAR BOX ඒක සහ ACTIVE PREDICTION තාක්ෂණය .මෙහි මූලික අරමුණ වන්නේ වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවයකින් යුතු කාර්යක්ෂම හා රථය පදවන්නාට පහසු වන ආකාරයේ රථයක් ඉදිරිපත් කිරීම .
ACTIVE PREDICTION තාක්ෂණය
මෙි තාක්ෂණය නිසා GPS මගින් ලබා ගන්නා තොරතුරු මගින් රථය ගමන් ගන්නා මාර්ගයේ ස්වභාවය කදු සහිත තැන් තැනිතලා පල්ලමි හදුනා ගනු ලබනවා ඉන් පසුව රථයේ ධාවන ස්වහාවය වෙනස් කිරීමට උපකාර කරනවා
OPTICRUISE GEAR BOX
OPTICRUISE GEAR BOX මගින් රථයේ ධාවන ආකාර කොටස් 4 කට වෙනස් කරනු ලබනවා.
1. STANDARD MODE
2. ECONOMY MODE
3. OFFROAD MODE
4. POWER MODE
1. STANDARD MODE
මෙහිදි රථයේ ඉන්ධන කාර්යක්ෂමතාවය කාර්යක්ෂමතාවය යන කරැණු දෙකටම මුල් තැන ලබා දෙනවා . උදාහරණයක් ලෙස හිතන්න රථය කදුකර පාරක ගමන් කරනවා කියලා මෙහිදී කන්දක් ආරමිභයේදී රථයේ වෙිගය වැඩි වෙනවා නැවත බෑවුමක් අසලට පැමීණි පසු වෙිගය අඩු වෙනවා ඉන්පපසු බෑවුමෙිදී නිදහසේ රථයේ බරට අනුව වෙිගය වැඩි වෙනවා . මෙසේ වෙිගය පාලනය වීම සදහා තොරතුරැ ලබා ගන්නේ ACTIVE PREDICTION තාක්ෂණයමගින් වන අතර වෙිගය පාලනය වීම සදහා ADAPTIVE CRUISE CONTROL ON කර තිබිය යුතුයි.
2. ECONOMY MODE
මෙහිදි රථයේ ඉන්ධන කාර්යක්ෂමතාවයට මුල් තැන ලබා දෙනවා . උදාහරණයක් ලෙස හිතන්න රථය කදුකර පාරක ගමන් කරනවා කියලා මෙහිදී කන්දක් ආරමිභයේදී රථයේ වෙිගය වෙනස් නොවෙි. නැවත බෑවුමක් අසලට පැමීණි පසු 12% කින් වෙිගය අඩු වෙනවා ඉන්පපසු බෑවුමෙිදී නිදහසේ රථයේ බරට අනුව වෙිගය වැඩි වෙනවා . උපරිම වෙිගය 50kmph . මෙසේ වෙිගය පාලනය වීම සදහා තොරතුරැ ලබා ගන්නේ ACTIVE PREDICTION තාක්ෂණයමගින් වන අතර වෙිගය පාලනය වීම සදහා ADAPTIVE CRUISE CONTROL ON කර තිබිය යුතුයි.
3. OFFROAD MODE
මෙි පහසුකම වැදගත් වන්නේ ඉදිකිරීමි කටයුතු වැනි කටයුතු වලට සමිභන්ධ TIPPER රථ වලටයි . රථයේ බලය උපරිම ලබාදීමට මුල් තැන ලබා දෙනවා . ගියර මාරැ වීම ඉක්මන් . මෙහිදී ACTIVE PREDICTION තාක්ෂණය හා ADAPTIVE CRUISE CONTROL පහසුකම භාවිතා නොවෙි.
4. POWER MODE
මෙහිදි රථයේ කාර්යක්ෂමතාවයට මුල් තැන ලබා දෙනවා . ඒ වගේම කදුකර පාරවල් වල ධාවනය සදහා යෝග්‍යතාවය වැඩි කර තිබෙනවා ඒ සදහා STANDARD MODE එකේදී වඩා ඉක්මණින් ගියර මාරැ වීම සිදුවෙනවා.මෙහිදී ACTIVE PREDICTION තාක්ෂණය හා ADAPTIVE CRUISE CONTROL පහසුකම භාවිතා වෙි.
වැරදි අඩු පාඩු තිබෙි නමි පහලින් comment එකක් දාන්න ඒක ගොඩක් වටිනවා .

Saturday, August 25, 2018
Sunday, July 29, 2018
Monday, July 23, 2018
Wednesday, July 18, 2018
Tuesday, July 10, 2018
Friday, July 6, 2018
Monday, June 25, 2018
Thursday, June 21, 2018
Monday, June 18, 2018
Monday, June 11, 2018
Sunday, May 20, 2018
Thursday, May 17, 2018
Friday, April 20, 2018
Monday, April 9, 2018
Wednesday, March 28, 2018
Sunday, March 25, 2018
Wednesday, March 21, 2018
Monday, March 12, 2018
Tuesday, March 6, 2018
Sunday, March 4, 2018
Tuesday, February 27, 2018
Sunday, February 25, 2018
Wednesday, February 21, 2018
Tuesday, February 20, 2018
Wednesday, February 14, 2018
Subscribe to:
Posts (Atom)
You may also like
𝐕𝐎𝐋𝐕𝐎 𝐅𝐇𝟏𝟔 𝐀𝐞𝐫𝐨 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 𝐰𝐢𝐭𝐡 𝟕𝟖𝟎𝐡𝐩
𝐕𝐎𝐋𝐕𝐎 𝐅𝐇𝟏𝟔 𝐀𝐞𝐫𝐨 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 𝐰𝐢𝐭𝐡 𝟕𝟖𝟎𝐡𝐩 Scania launched their 770hp engine with S and R series and beat the volvo....