Friday, January 27, 2023

ʜʏᴢᴏɴ ʜʏᴍᴀx ꜱᴇʀɪᴇꜱ

ʜʏᴍᴀx ꜱᴇʀɪᴇꜱ 24 /46 / 70 ᴛᴏɴɴᴇ
 
ʜʏᴅʀᴏᴊᴏɴ ᴇʟᴇᴄᴛʀɪᴄ ᴘᴏᴡᴇʀᴛʀᴀɪɴ ꜱᴘᴇᴄꜱ
 
🔰 ᴛʏᴘɪᴄᴀʟ ᴅʀɪᴠɪɴɢ ʀᴀɴɢᴇ: 400ᴋᴍ / 680ᴋᴍ / 600ᴋᴍ
🔰 ᴇʟᴇᴄᴛʀɪᴄ ᴍᴏᴛᴏʀ ᴘᴏᴡᴇʀ: 160 ᴋᴡ ᴄᴏɴᴛɪɴᴜᴏᴜꜱ (250 ᴋᴡ ᴘᴇᴀᴋ) 450ᴋᴡ / 450 ᴋᴡ
🔰 ʜɪɢʜ ᴠᴏʟᴛᴀɢᴇ ʙᴀᴛᴛᴇʀʏ ᴇɴᴇʀɢʏ: 70 ᴋᴡʜ / 140ᴋᴡʜ / 140 ᴋᴡʜ
🔰 ꜰᴜᴇʟ ᴄᴇʟʟ ᴘᴏᴡᴇʀ: 80 ᴋᴡ ᴄᴏɴᴛɪɴᴜᴏᴜꜱ/ 240 ᴋᴡ ᴄᴏɴᴛɪɴᴜᴏᴜꜱ / 240 ᴋᴡ ᴄᴏɴᴛɪɴᴜᴏᴜꜱ
🔰 ᴏɴ-ʙᴏᴀʀᴅ ʜʏᴅʀᴏɢᴇɴ: 30 ᴋɢ / 70 ᴋɢ / 95 ᴋɢ
🔰 ᴡᴏʀᴋɪɴɢ ᴘʀᴇꜱꜱᴜʀᴇ ᴄʏʟɪɴᴅᴇʀꜱ: 350 ʙᴀʀꜱ / 350 ʙᴀʀꜱ / 700 ʙᴀʀꜱ
🔰 ꜰᴜᴇʟ ᴇᴄᴏɴᴏᴍʏ: 13.3 ᴋᴍ/ᴋɢ / 9.7 ᴋᴍ/ᴋɢ / 6.5 ᴋᴍ/ᴋɢ
 









 

Thursday, January 26, 2023

SUSTAINABLE TRUCK OF THE YEAR 2023



භාණ්ඩ ප්රවාහනය ලෝකයට , රටකට ආර්ථිකයට ලොකු වැදගත් අංගයක් . ලෝකයේ විවිධ සමාගම් විවධ ආකාරයේ වාහන ඒ වෙනුවෙන් නිපදවනවා . ඒ නිසා භාණ්ඩ ප්රවාහනයේදී එම වාහන පරිසර හිතකාමීබව , ඉන්ධනකාර්යක්ෂමතාම , රියදුරැ සුවපහසුව , ආරක්ෂාව , වාහනයේ නිමාව , අලුතින් එකතු කරන නව අංග , නිර්මානාත්මකබව වැනි අංග සලකා බැලීමෙන් අනතුරැ SUSTAINABLE TRUCK OF THE YEAR සම්මානය පිරිනමනු ලබනවා . මෙය වසර කීපයක සිට පැවතෙන සම්මාන උලෙලක් . 2023 වසරේ ජනවාරි 22 2023 වසර සදහා සම්මාන ලබා දීමේ උත්සවය පැවතුනා එහිදී අංශ තුනක් යටතේ සම්මාන ලබාදී තිබෙනවා . ඒ පහත අංශ යටතේ .
SUSTAINABLE TRUCK OF THE YEAR 2023
🔰 VAN
🔰 DISTRIBUTION
🔰 TRACTOR
මෙහිදී
🔰 TRACTOR අංශය යටතේ DAF XG+ 480 රථය පලමු ස්ථානය දිනාගනු ලැබුවා . 
     දෙවන ස්ථානය RENAULT T 480 TURBO COMPOUND රථයත් 
     තුන්වන ස්ථානය SCANIA 500 SUPER රථයත් දිනා ගනු ලැබුවා .
🔰 DISTRIBUTION අංශයේ සම්මානය BENZ eACTROS
     රථය දිනා ගත්තා .
🔰 VAN අංශයේ සම්මානය FORD eTRANSI
    රථය දිනා ගත්තා .
මෙවැනි සම්මාන , ඇගයීම් ලැබීම නිසා රථවෙහන නිපදවන සමාගම් තව තවත් හොද වාහන නිපදවීමට පෙළඹවීමක් සිදුවෙනවා .
 

DAF XG Plus 480

Unprecedented in terms of approach and shape, the DAF XG Plus 480 takes advantage of the new European Regulation on gauge limits that allows the lengthening of the cab as long as it complies with certain conditions such as safety of the driver and other road users. The truck boasts improved aerodynamic performance, reduced fuel consumption and CO2 emissions.The DAF XG Plus 480 results from a design focused on efficiency, sustainability, safety and driver comfort. While relying on the experience gained with the XF Series, the project started from a blank sheet. The cab lengthened by 160 mm at the front and 330 mm at the rear, together with a 3-degree sloping windshield and a careful study of airflow, has resulted in improved drag for the benefit of Cx reduced by 19%.Talking about safety, the glazed area of the windshield increased by 33% and that of the side windows by 15%, together with the innovative line of the Vision dashboard characterized by its elegant slant toward the windshield. The Corner View (in place of the door mirror and proximity mirror), the digital mirror system (cameras with folding arms), but also the Vision Door (the window in the passenger-side door), help to establish new standards in direct vision, raising the bar for safety.

Mercedes-Benz eActros

The very first electric truck developed by Mercedes-Benz is available in two versions, with of 3 or 4 batteries modules, each with 112 kWh of installed capacity. This means 336 or 448 kWh batteries, which give the eActros a range before recharging of up to 300 and up to 400 km. The truck features an actual technological plus that distinguishes its design as native electric. The vehicle has an electrified rear axle that integrates two motors capable of developing 400 kW peak power and 330 kW continuous power combined with the two-speed transmission. These solutions, combined with the Actros’ traditional features of robustness, reliability, functionality, ergonomics, and comfort, make the eActros a true leader among e-trucks. Not least, sustainability and a superior level of comfort are ensured in the case also by the absence in the cabin of any reverberation or annoying noise. Finally, the eActros complements, as a tradition in the philosophy and history of the Stuttgart-based manufacturer, a rich equipment of ADAS for the benefit of higher safety standards.

 

 
 

 



 

RENAULT PREMIUM BLACK SPORTS EDITION

 





DOWNLOAD 1 

DOWNLOAD 2 

The New SCANIA Front may be Changed ????

 ඔන්න SCANIA වලට ආස අයට අලුත්ම නිව්ස් එකක් අරන් ආවා . හැමෝම වෙනස් වෙලා එලියට එන අතරේ ස්කානියා එකත් අලුත් වෙන්න යන්නේ පසුගිය සතියේ VOLVO AERO...