VOLVO SUPER TRUCK 2 
Volvo සමාගම ඉදිරියේදී එලිදැක්වීමට නියමිත තවමත් දියුණුකරමින් පවතින රථය තමා SUPER TRUCK 2 රථය . මෙය VNL මාදිලියේ රථයක් . රේසින්. කාර් වල දකින්න තියන ලක්ෂණ දැන් ඉදිරියට එන රථවල බොහෝ දුරට දකින්න ලැබේවී . මේ ඒකට තවත් එක උදාහරණයක්. 
 ඉන්ධන කාර්යක්ෂමතාව කැබ් එකේ සහ ටේලරයේ හැඩය එකිනෙකට ගැලපෙන පරිදි හා බාහිර වාතය සුමටව ගලායාමට හැකිවන පරිදි වෙනස් කර ඇත .  
 සැකැස්ම සමාගම ඊලග පරම්පරාවේ ඉංජිනේරැ තාක්ෂණය යොදාගනිමින් සැහැල්ලු , ශක්තිමත් , වේගවත් උපාංග එකතු කර ඇත . වැඩි දියුණු කල ඇලුමීනියම් චැසිය . වාහනය ඉදිරියටන් එන වාතය වාහනයේ අවසානය වන ටේලරයේ අගහැඩය නෙනස්කර වාතය හොදින් ගලායාමට සකස් කර ඇත. 50% ක් VNL රථය සමග සසදනවිට එරොඩයිනමික් හැඩය වැඩිදියුණුකර ඇත . 
 
 කැබ් එරෝඩයිනමික් අලුත්ම සැකැස්මක් සහ අමුද්රව්ය යොදාගනිමින් ඉන්ධන කාරයක්ෂමතාව වැඩි කර ගැනීම සදහා සකස් කර ඇත .බම්පර් එකේ සිට අවසානය වන තෙක් එරොඩයිනමික් හැඩය වැඩි දියුණු කර ඇත .  ( curved windshield, mid-roof tractor with roof fairing, precisely-minimized cab width. Side Skirts ) 


 රථය සහ මාර්ගය අරත ඇති පරතරය අවශ්ය පරිදි වෙනස් කර ගත හැක . මෙයත් වායු ප්රතිරෝධය අවම කරන එක් උපක්රමයක්  . 
    
 CMS Mirror Systemපැති කණ්නාඩි වෙනුවට කැමරා භාවිතය . සුපැහැදිලි පුළුල් පරාසයක දර්ෂණයක් ලබා ගත හැක 
 48V micro hybrid engineවැඩි දියුණු කරන ලද , පරිසරහිතකාමී , එන්ජිමක් ඇත . 
 Electrified engine cooling
 Electric cab heat pump
 Single composite drive shaft 
 Lightweight optimized drive axle
 
 
No comments:
Post a Comment