වාහනයක් හිමි වාහනයක් පදවන හැමකෙනෙක්ම අවධානය යොමු කළ යුතු නමුත් අඩුවෙන් අවධානය යොමු කරන පැත්තක් ගැන තමා වීඩියෝ එකේ තිබෙන්නේ . අපේ රටේ ආර්ථික තත්ත්වයත් , බදු ප්‍රතිපත්තිත් නිසා වාහනයක් මිලදී ගැනීමේදී ගොඩ දෙනෙක් බලන්නේ අඩු මිලට වැඩි වැඩක් ගන්න පුළුවන් වාහනයක් ගන්න , ඒ නිසා ප්‍රමිතියෙන් අඩු ආරක්ෂක උපක්‍රම අඩු වාහන මිලදී ගන්නවා , හොද ප්‍රමිතියෙන් යුතු වාහනයක් මිලදී ගන්න අවශ්‍ය අයටත් මිලදී ගන්න වෙන්න පාවිච්චි කරන ලද ( reconditioned ) වාහන .
ඒ වගේම වාහනය නිසි පරිදි නඩත්තු කරන එකත් හරියට සිංදුවෙන් නෑ , ඒක වාහන හිමිකරු වගේම රියදුරුගෙත් වගකීමක් .
මේ වගේ හේතු නිසා අප නොසිතුවත් අපට බොහෝ පාඩු සිද්ධ වෙනවා , ප්‍රමිතියෙන් තොර වාහනයක් අනතුරකට පත් වුණොත් එහි ගමන් කරන අයට වෙන හානිය වැඩි , ඒ වගේම එවැනි රථ වලින් පරිසරයට වෙන හානියක් ( පරිසර දූෂණය ) වැඩියි. රථය නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා කාලය , ශ්‍රමය , මුදල් නාස්ති වෙනවා , ඒ වගේම අනතුරකට ලක් වෙන්නත් හැකියාව තියෙනවා . සමහරුන්ට වාහනේ එන්ජින් එක ස්ටාට් වෙලා රෝදටික කැරකෙනව නම් ඇති ගන්න පුළුවන් හැම වැඩක්ම ගන්නවා ඒ වාහනයෙන් , වාහනයේ සිග්නල් ලයිට් , අනෙකුත් ලයිට් , අනෙකුත් උපාංග හරියට ක්‍රියා කරනවද කියල හොයල බලන්නේ නෑ , සමහරු සිග්නල් ලයිට් වල විවිධ වෙනස් කම් කරනවා ( පාට වෙනස් කරනවා , බ්‍රේක් ලයිට් එකේ පිලමන්ට් බල්බ් එක වෙනුවට නිවි නිවි පත්තු වෙන LED බල්බ් දානවා ) මේ මට දැනුන දේවල් ටිකක් විතරයි .මේ වගේ දේවල් අවම කරගන්න ඕනෙ කියන එක තමා මගේ අදහස . ඔයාගෙත් අදහස් ඉදිරිපත් කරන්න .
Subscribe to:
Post Comments (Atom)
1:24 Scale DELICA Van Off Road
Top On Sale Product Recommendations! 1:24 Scale DELICA Van Off Road Alloy Classic Model Diecast Metal High Simulation Sound Light Pull Back ...
-
ඔන්න SCANIA වලට ආස අයට අලුත්ම නිව්ස් එකක් අරන් ආවා . හැමෝම වෙනස් වෙලා එලියට එන අතරේ ස්කානියා එකත් අලුත් වෙන්න යන්නේ පසුගිය සතියේ VOLVO AERO...
-
Get Your Engines Ready – Special Offers on Filters! Voll Lanka (Pvt) Ltd brings you an exclusive promotion on our premium line of filters fo...
No comments:
Post a Comment