Tuesday, February 4, 2020

MAN NEW GENARATION / NEW TRUCK RELEASE

MAN සමාගම සිය නවතම සාමාජික පිරිස 2020 02 10 දින හදුන්වාදීමට සැරසෙන බව සමාගමෙි CEO මහතා නිවෙිදනය කර තිබෙි . එම රථ පරීක්ෂණ ධාවන වල ‌යෙදෙන අතරතුර ලබාගත් චායාරෑප සහ වීඩියෝවක් අන්තර්ජාලයේ සැරිසරයි . අන්තර්ජාලයෙන් ‌සොයාගත් කරැණුවලට අනුව ‌මෙහි ‌FLAGSHIP රථය ‌MAN TGN ලෙස නමි කර ඇති බවට අනුමාන ‌කෙරේ. ‌කෙසේ නමුත් ‌මෙම රථ අනාගතට මනාව ගැලපෙන අයුරින් , රියදුරැට හැසිරවී‌ෙමෙි පහසුව , ගමන් කිරීමෙිදී සුව පහසු බව, භාවිතයට පහසු බව , ජාලකරණය වැනි කරැණු සැලකිල්ලට ‌ගෙන MAN NEW GENARATION රථ නිෂ්පාදනය කර ඇති බව සමාගමෙි CEO මහතා පවසයි .

It will replace the current and enormously successful Truck Generation product line that has been sold over millions of times in countless variants since its arrival in 2000. MAN’s new flagship (seen by Fleet Transport) is designed to set standards in terms of user-friendliness as well as connectivity – not only today’s requirements for digitalization, automation, and drive systems concepts, but also tomorrows, according to Mr. Drees, speaking at the TRATON Group’s Innovation Days in Södertälje, Sweden.

“This new truck generation has been developed based on concrete requirements of our customers in order to make their work and the work of the drivers easier, more efficient, and more comfortable. It is not just a new truck but rather an integrated transport solution. The vehicle will impress both transport companies and the drivers,” he emphasized
















No comments:

Post a Comment

Fouzia In Dubai First Heavy Vehecle Lady Driver in UAE

Fouzia Zahour breaks barriers and steers towards empowerment in the UAE, clad in her abaya behind the wheel of a 22-wheeler. Fouzia Zahour w...