Saturday, February 8, 2020

MAN NEW MEMBER LEAKS

MAN TGX එයා අලුත් වෙලා එන්න හදන්නේ
International Truck of the year 2021 ගන්නෙත්
මෙයා වෙන්න පුළුවන්

      

Tuesday, February 4, 2020

uses of ARRESTER BED , truck crash , hi way

SCAMMEL SCARAB 2 CLASSIC PRIME MOVER IN SRI LANKA

SCANIA G 410 IN SRI LANKA

MAN NEW GENARATION / NEW TRUCK RELEASE

MAN සමාගම සිය නවතම සාමාජික පිරිස 2020 02 10 දින හදුන්වාදීමට සැරසෙන බව සමාගමෙි CEO මහතා නිවෙිදනය කර තිබෙි . එම රථ පරීක්ෂණ ධාවන වල ‌යෙදෙන අතරතුර ලබාගත් චායාරෑප සහ වීඩියෝවක් අන්තර්ජාලයේ සැරිසරයි . අන්තර්ජාලයෙන් ‌සොයාගත් කරැණුවලට අනුව ‌මෙහි ‌FLAGSHIP රථය ‌MAN TGN ලෙස නමි කර ඇති බවට අනුමාන ‌කෙරේ. ‌කෙසේ නමුත් ‌මෙම රථ අනාගතට මනාව ගැලපෙන අයුරින් , රියදුරැට හැසිරවී‌ෙමෙි පහසුව , ගමන් කිරීමෙිදී සුව පහසු බව, භාවිතයට පහසු බව , ජාලකරණය වැනි කරැණු සැලකිල්ලට ‌ගෙන MAN NEW GENARATION රථ නිෂ්පාදනය කර ඇති බව සමාගමෙි CEO මහතා පවසයි .

It will replace the current and enormously successful Truck Generation product line that has been sold over millions of times in countless variants since its arrival in 2000. MAN’s new flagship (seen by Fleet Transport) is designed to set standards in terms of user-friendliness as well as connectivity – not only today’s requirements for digitalization, automation, and drive systems concepts, but also tomorrows, according to Mr. Drees, speaking at the TRATON Group’s Innovation Days in Södertälje, Sweden.

“This new truck generation has been developed based on concrete requirements of our customers in order to make their work and the work of the drivers easier, more efficient, and more comfortable. It is not just a new truck but rather an integrated transport solution. The vehicle will impress both transport companies and the drivers,” he emphasized
















Autocar Classic Truck in Sri Lanka