Thursday, December 7, 2023

VOLVO SUPER TRUCK 2

 VOLVO SUPER TRUCK 2

Volvo සමාගම ඉදිරියේදී එලිදැක්වීමට නියමිත තවමත් දියුණුකරමින් පවතින රථය තමා SUPER TRUCK 2 රථය . මෙය VNL මාදිලියේ රථයක් . රේසින්. කාර් වල දකින්න තියන ලක්ෂණ දැන් ඉදිරියට එන රථවල බොහෝ දුරට දකින්න ලැබේවී . මේ ඒකට තවත් එක උදාහරණයක්.
✅ ඉන්ධන කාර්යක්ෂමතාව
කැබ් එකේ සහ ටේලරයේ හැඩය එකිනෙකට ගැලපෙන පරිදි හා බාහිර වාතය සුමටව ගලායාමට හැකිවන පරිදි වෙනස් කර ඇත .
✅ සැකැස්ම
සමාගම ඊලග පරම්පරාවේ ඉංජිනේරැ තාක්ෂණය යොදාගනිමින් සැහැල්ලු , ශක්තිමත් , වේගවත් උපාංග එකතු කර ඇත . වැඩි දියුණු කල ඇලුමීනියම් චැසිය . වාහනය ඉදිරියටන් එන වාතය වාහනයේ අවසානය වන ටේලරයේ අගහැඩය නෙනස්කර වාතය හොදින් ගලායාමට සකස් කර ඇත. 50% ක් VNL රථය සමග සසදනවිට එරොඩයිනමික් හැඩය වැඩිදියුණුකර ඇත .


✅ කැබ් එරෝඩයිනමික්
අලුත්ම සැකැස්මක් සහ අමුද්රව්ය යොදාගනිමින් ඉන්ධන කාරයක්ෂමතාව වැඩි කර ගැනීම සදහා සකස් කර ඇත .බම්පර් එකේ සිට අවසානය වන තෙක් එරොඩයිනමික් හැඩය වැඩි දියුණු කර ඇත . ( curved windshield, mid-roof tractor with roof fairing, precisely-minimized cab width. Side Skirts )




✅ රථය සහ මාර්ගය අරත ඇති පරතරය අවශ්ය පරිදි වෙනස් කර ගත හැක . මෙයත් වායු ප්රතිරෝධය අවම කරන එක් උපක්රමයක් .









✅ CMS Mirror System
පැති කණ්නාඩි වෙනුවට කැමරා භාවිතය . සුපැහැදිලි පුළුල් පරාසයක දර්ෂණයක් ලබා ගත හැක
✅ 48V micro hybrid engine
වැඩි දියුණු කරන ලද , පරිසරහිතකාමී , එන්ජිමක් ඇත .
✅ Electrified engine cooling
✅ Electric cab heat pump
✅ Single composite drive shaft
✅ Lightweight optimized drive axle













1:24 Scale DELICA Van Off Road

Top On Sale Product Recommendations! 1:24 Scale DELICA Van Off Road Alloy Classic Model Diecast Metal High Simulation Sound Light Pull Back ...