-
2027 is set to be a year of massive transformation for the Prime Mover world! For our Heavy Vehicle and Prime Mover community in Sri Lanka...
-
Country of Origin: FTF (Floor Truck Fabriek) was a truck manufacturing company located in the Netherlands. Usage: These were specificall...
-
In simple terms, Torque in a vehicle is the "turning force" or "pulling power" provided by the engine to rotate the w...
-
UD Trucks: Heavy-Duty Performance with Japanese Technology In Sri Lanka, the UD Quester is a common sight, often seen paired with low-bed t...
Monday, November 27, 2023
METALICA IVECO PAINT JOB 2024 M72 World Tour in 2024
IVECO සමාගම 2024 වසරේදී ඇමරිකානු Heavy Metal සංගීත කණ්ඩායමක් වන METALICA විසින් සංවිදධානය කරනු ලබන M72 World Tour in 2024 සදහා අනුග්රහකත්වය දැක්වීමට සූදානම්ව සිටී . එහිදී සමාගම විසින් නිදුලිය , ස්වභාවික වායු මගින් ධාවනය වන ය්රක් රථ සහ Minibus ලබාදීම සිදුකරයි . මෙය සංකේතවත් කිරීම සදහා ඔවුන් 2024 වසරේ වෙලදපොලට ඒමට නියමිත S-Way සහ S-eWay රථ සදහා METALICA Special Edition රථ වෙලදපොලට නිකුත් කිරීමට සූදානමක් ඇත .
2024 දී අලුත් වන IVECO
2024 දී අලුත් වන IVECO
පසුගිය 15 වෙනිදා IVECO සමාගම 2024 වසරේ වෙලදපොලට නිකුත් කිරීමට සැරසෙන රථපෙල එලිදැක්වුවා . අලුත් ගමනක් යාමට සැරසෙන IVECO ගොඩක් නවීන අංග එකතු කර තිබෙනවා මේ රථවලට විශේෂම කරැනක් වන්නේ පැත් කණ්නාඩි වෙනුවට කැමරා එක් කර තිබීමයි එය පාරාභෝගිකයාට අවශ්‍ය පරිදි ලබාගන්න පුළුවන් . සමාගමේ ලොගෝ එක වන IVECO අකුරැ රටාවද වෙනස්කර තිබෙනවා . විවිධ එන්ජින් මාදිලි , කැබ් මාදිලි , චැසි මාදිලි වලින් ඉදිරිපත් කර ඇති EURO CARGO , S WAY , S eWAY, X WAY , T WAY රථ තමන්ගේ කාර්යයට අවශ්‍ය පරිදි සකස් කර මිලදී ගත හැක. කාර්යක්ෂමතාවය රියදුරැ සුවපහසුව සහ ආරක්ෂාව වැඩිවන පරිදි මෙම රථ නිෂ්පාදනව කර ඇත .
මෙහිදී සමාගම විදුලි රථ නිෂ්පාදනය සූදානම් වෙමින් ඒ සදහා යූරෝ බිලියනයක් ආයෝජනය කරන බව සදහන් කරන ලදී S eWAY සහ eDAILY රථ විදුලියෙන් ධාවනය කල හැකි ලෙස නිෂ්පාදනය කරන රථ වේ . මෙහි S eWAY රථයට 500km සහ රථයට 400km යා හැකි බව සමාගම පවසනවා .
✅ DAILY
✅ EURO CARGO
✅ S WAY
✅ X WAY
✅ T WAY
You may also like
𝐕𝐎𝐋𝐕𝐎 𝐅𝐇𝟏𝟔 𝐀𝐞𝐫𝐨 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 𝐰𝐢𝐭𝐡 𝟕𝟖𝟎𝐡𝐩
𝐕𝐎𝐋𝐕𝐎 𝐅𝐇𝟏𝟔 𝐀𝐞𝐫𝐨 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 𝐰𝐢𝐭𝐡 𝟕𝟖𝟎𝐡𝐩 Scania launched their 770hp engine with S and R series and beat the volvo....