Tuesday, February 21, 2023

TRUCK MECHANIC

❤️❤️
මේ ඉන්න පුංචි දෝනිගේ වයස අවුරැද 12 යි . එයා ට්රක් රථ කාර්මිකශිල්පය හදාරණ සිසුවියක් . බලන්න පිම දණගහගෙන වාහනය හදන අපූරැව කොයි තරම් ලස්සනද , අහිංසකද . එයා ටික් ටොක් කරන්නේ නෑ , සෙල්ෆි ගහලා ඉන්ස්ටග්රෑම් දාන්නෑ එයා මහන්සිවෙලා වැඩ කරනවා , ඉගෙන ගන්නවා , ජීවිතය විදිනවා . අහම්බෙන් හමුවන ලස්සන චරිත . ❤️❤️ ආදර්ශයට ගත යුතු චරිත . ඔබට සුභ අනාගතයක් චූටි දෝනී 
 

 

 

No comments:

Post a Comment

MAN TGX 1:43 Diecast Metal Truck Model

 Top On Sale Product Recommendations! 1:43 Diecast Metal Truck Model Toy Man Man TGX 18.480 Semi-Trailer Tractor Replica Collector Edition P...