-
2027 is set to be a year of massive transformation for the Prime Mover world! For our Heavy Vehicle and Prime Mover community in Sri Lanka...
-
Country of Origin: FTF (Floor Truck Fabriek) was a truck manufacturing company located in the Netherlands. Usage: These were specificall...
-
In simple terms, Torque in a vehicle is the "turning force" or "pulling power" provided by the engine to rotate the w...
-
UD Trucks: Heavy-Duty Performance with Japanese Technology In Sri Lanka, the UD Quester is a common sight, often seen paired with low-bed t...
Sunday, November 22, 2020
Tuesday, March 31, 2020
Wednesday, February 26, 2020
NEW VOLVO TRUCKS
VOLVO සමාගම තම නවතම Volvo FH, Volvo FH16, Volvo FM සහ Volvo FMX මාදිලි 4 එකවර වෙනස්ම ආකරයකට හදුන්වා දීමට කටයුතු කර තිබෙි ඒ නවතම මාදිලි 4 රථ 4ක් එකමත එක සිටින සේ මීටර15 උස ටොන් 58 බර කුළුනක් සාදා ඒහි ඉහලින්ම සමාගමෙි සභාපති තුමා සිටිනසේ වීඩියෝවක් ඉදිරිපත් කරමින් . මෙම කුළුණ මගින් රථවල බලය හා දරා ගැනීම , ශක්තිය පිළඹිඹු කෙරෙන බව පැවසේ .
ට්රක් රථ කර්මාන්තයේ දී, එක් ට්රක් රථයක් හදුන්වා දීම විශාල කාර්යභාරයක් . මෙම විඩියෝව නිර්මාණය කර තිබෙන්නේ ස්වීඩනයේ ගෝතමිබර්ග් නගරයේ කුළුණ සැලසුම් කිරීම සහ ඉදිකිරීම සහ රිය පැදවීමට ආරක්ෂිත බවට වග බලා ගැනීම සඳහා මාසයක් පමණ ගත වී ඇත . මෙම කුළුනේ යටින්ම තිබෙන්නේ Volvo FMX රථයක් මෙය සාරථක කර ගැනීමට සේවක මණ්ඩලය තාක්ෂණය වගේම දක්ෂ රියදුරෙක් සිටීමද ඉවහල් වූ බව පවසනවා .
Volvo FM රථයක් පර්යේෂණ ධාවනයක යෙදෙන අතරතුර .
ට්රක් රථ කර්මාන්තයේ දී, එක් ට්රක් රථයක් හදුන්වා දීම විශාල කාර්යභාරයක් . මෙම විඩියෝව නිර්මාණය කර තිබෙන්නේ ස්වීඩනයේ ගෝතමිබර්ග් නගරයේ කුළුණ සැලසුම් කිරීම සහ ඉදිකිරීම සහ රිය පැදවීමට ආරක්ෂිත බවට වග බලා ගැනීම සඳහා මාසයක් පමණ ගත වී ඇත . මෙම කුළුනේ යටින්ම තිබෙන්නේ Volvo FMX රථයක් මෙය සාරථක කර ගැනීමට සේවක මණ්ඩලය තාක්ෂණය වගේම දක්ෂ රියදුරෙක් සිටීමද ඉවහල් වූ බව පවසනවා .
Volvo FM රථයක් පර්යේෂණ ධාවනයක යෙදෙන අතරතුර .
Tuesday, February 18, 2020
Saturday, February 8, 2020
Tuesday, February 4, 2020
MAN NEW GENARATION / NEW TRUCK RELEASE
MAN සමාගම සිය නවතම සාමාජික පිරිස 2020 02 10 දින හදුන්වාදීමට සැරසෙන බව සමාගමෙි CEO මහතා නිවෙිදනය කර තිබෙි . එම රථ පරීක්ෂණ ධාවන වල යෙදෙන අතරතුර ලබාගත් චායාරෑප සහ වීඩියෝවක් අන්තර්ජාලයේ සැරිසරයි . අන්තර්ජාලයෙන් සොයාගත් කරැණුවලට අනුව මෙහි FLAGSHIP රථය MAN TGN ලෙස නමි කර ඇති බවට අනුමාන කෙරේ. කෙසේ නමුත් මෙම රථ අනාගතට මනාව ගැලපෙන අයුරින් , රියදුරැට හැසිරවීෙමෙි පහසුව , ගමන් කිරීමෙිදී සුව පහසු බව, භාවිතයට පහසු බව , ජාලකරණය වැනි කරැණු සැලකිල්ලට ගෙන MAN NEW GENARATION රථ නිෂ්පාදනය කර ඇති බව සමාගමෙි CEO මහතා පවසයි .

It will replace the current and enormously successful Truck Generation product line that has been sold over millions of times in countless variants since its arrival in 2000. MAN’s new flagship (seen by Fleet Transport) is designed to set standards in terms of user-friendliness as well as connectivity – not only today’s requirements for digitalization, automation, and drive systems concepts, but also tomorrows, according to Mr. Drees, speaking at the TRATON Group’s Innovation Days in Södertälje, Sweden.
“This new truck generation has been developed based on concrete requirements of our customers in order to make their work and the work of the drivers easier, more efficient, and more comfortable. It is not just a new truck but rather an integrated transport solution. The vehicle will impress both transport companies and the drivers,” he emphasized

Subscribe to:
Comments (Atom)
You may also like
𝐕𝐎𝐋𝐕𝐎 𝐅𝐇𝟏𝟔 𝐀𝐞𝐫𝐨 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 𝐰𝐢𝐭𝐡 𝟕𝟖𝟎𝐡𝐩
𝐕𝐎𝐋𝐕𝐎 𝐅𝐇𝟏𝟔 𝐀𝐞𝐫𝐨 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 𝐰𝐢𝐭𝐡 𝟕𝟖𝟎𝐡𝐩 Scania launched their 770hp engine with S and R series and beat the volvo....























