Sunday, October 23, 2022
Thursday, February 17, 2022
DAF XF
DAF XF
DAF යනු සමාගමට අයිති තවත් ඒක් සමාගමක් . XF රථ නිෂ්පාදනය ආරම්භ වන්නේ 1997 වසරේදී මෙහිදී මුලින්ම නිෂ්පාදනය කළ DAF XF 95 මාදිලියේ රථ 1998 වසරේදී International Truck of the Year සම්මානය ලබා ගනු ලැබුවා .මෙම මාදිලියේ රථ 2002 වන තුරැ නිෂ්පාදනය කරෙැනි . ඉන්පසු DAF XF105 මාදිලිය හදුන්වා දෙනු ලැබුවා . මෙම DAF XF 105 මාදිලියේ රථ 2007 වසරේදී International Truck of the Year සම්මානය ලබා ගනු ලැබුවා . ඉන් පසුව 2017 වසරේදී DAF XF 106 euro 6 මාදිලිය හදුන්වා දනෙු ලැබුවා . ඒම DAF XF 106 රථයද 2018 වසරේදී International Truck of the Year සම්මානය ලබා ගනු ලැබුවා . 1997 වසරේ සිට 2021 වසර දක්වා DAF සමාගමේ Flagship රථය වූයේ DAF XF රථයයි නමුත් DAF සමාගම 2021 වසරේදී XG සහ XG+ මාදිලි හදුන්වාදීමත් සමග XG+ රථය Flagship රථය බවට පත් වුනා . අලුත් අංග සහ නවීකරණයන් සමගින් XF රථ තාමත් නිෂ්පාදනය සිදුවෙනවා . ඒම රථයටත් 2022 වසරේදී International Truck of the Year සම්මානය ලබා ගනු ලැබුවා .
Subscribe to:
Posts (Atom)
Toyota has started testing a new hydrogen-powered truck
In collaboration with Coca-Cola and Air Liquide, Toyota is undertaking a pilot programme for a new hydrogen fuel cell, zero tailpipe emissio...

-
HER WAY LOGISTICS in South Africa Empowering women ...
-
ඔන්න SCANIA වලට ආස අයට අලුත්ම නිව්ස් එකක් අරන් ආවා . හැමෝම වෙනස් වෙලා එලියට එන අතරේ ස්කානියා එකත් අලුත් වෙන්න යන්නේ පසුගිය සතියේ VOLVO AERO...