Sunday, August 19, 2018

Autocar Company

Autocar සමාගම 1897 දී Louis Semple Clarke  විසින් ඇමරිකාවෙි Hagerstown, Indiana නගරයේදී ‌‌Pittsburgh Motor Vehicle Company ලෙස ආරමිභ කරන ලදුුුව  1899 දී Autocar ‌Company ලෙස ‌ෙවෙනස් කරන ලදී වසර121ක් පැරණි මෙම සමාගම ඇමරිකාවෙි පැරණිතම සමාගමක් වනවා .
             Autocar සමාගම විසින් 1899 දී  ඇමරිකාවෙි පලමු වානිජමය truck රථය ‌මෙම සමාගම විසින් නිපදවනු ලබනවා .මෙම රථයට 5hp ත් 8hp අතර බලයක් තිබුනා . තවද රථය නිපදවා තිබුනේ CAB OVER ENGINEලෙසයි.1907 වසරේදී Autocar සමාගම විසින් අලුත් සොයා  ගැනීමි කීපයක් ඉදිරිපත් කරනු ලබනවා . 
                                   
  • The first left-side drive vehicle, when center-drive was common;
  • The first American shaft-driven vehicle, replacing chain-drive;
  • The first double reduction rear axle, for smoother power transmission;
  • The first porcelain-insulated spark plug, later sold to AC Champion;
  • The first circulating oil system 
1953 දී Autocar සමාගම WHITE MOTOR COMPANY විසින් මිලදි ගනු ලබනවා . ටික කලකට පසුව VOLVO සමාගම විසින් 1981 දී මෙම සමාගම මිලදි ගනු ලබනවා . ඉන්පසුව VOLVO සමාගම විසින් WHITE හා AUTOCAR යන නමි වලින් රථ නිෂ්පාදනය කරනු ලබනවා 1987 දී VOLVO සමාගම විසින්  ( GMC ) GENARAL TRUCK MOTOR COMPANY සමාගම මිලදී ගනු ලබනවා . එතැන් පටන් ඔවුන් VOLVO WHITE GMCලෙස රථ නිෂ්පාදනය කරනු ලබනවා .  මෙම රථ වල RADIATOR , HOOD SIDE PANEL යන තැන් වල AUTOCAR යන නම සදහන් කර තිබෙනවා . 1996 දී VOLVO AUTOCAR  ලෙස සමාගමෙි නමවෙනස් කරනු ලබනවා. 

                                              2001 වසරේ දී VOLVO සමාගම විසින්  RENAULT හා  MACK  සමාගමි මිලදී ගැනීමත් සමගම AUTOCAR සමාගම Grand Vehicle Works Holdings, LLC (GVW) ‌ වෙත  විකුණනු ලබනවා . වර්තමානයේදි  මෙම සමාගම විසින් ගුවන් ‌තොටුපල කටයුතු   නගර මහා මර්ග පිරිසිදු කිරීමෙි කටයුතු වලට වරාය ඇතුලත බහාලුමි රැගෙන යාමට සදහා ගැලපෙන රථ නිෂ්පාදනය කරනු ලබනවා .   



Current truck models

  • ACMD "Xpert" 
  • ACTT "XSpotter"
  • ACX "Xpeditor" 

Current truck vocations


  • Aircraft and military support trucks, such as tankers and Scissor lift trucks.
  • Concrete pump trucks
  • Refuse trucks[13]
  • Road Maintenance trucks, such as Paint Stripers, Heavy-Duty Street Sweepers, and Water Blasters [14]
  • Terminal tractors (also known as yard trucks)                                                                                                                                                                                                                                                             

No comments:

Post a Comment

1:24 Scale DELICA Van Off Road

Top On Sale Product Recommendations! 1:24 Scale DELICA Van Off Road Alloy Classic Model Diecast Metal High Simulation Sound Light Pull Back ...