Wednesday, August 29, 2018

Scania Opticruise All the goodies

දිනෙන් දින දියුණු වන තාක්ෂණයත් සමග prime movers වලටත් අලුත් අංග එකතු ‌වෙනවා ‌මෙි විිදියට scania සමාගම තම රථ වලට එකතු කරපු අංග ‌දෙකක් තමයි OPTICRUISE GEAR BOX ඒක සහ ACTIVE PREDICTION   තාක්ෂණය .මෙහි මූලික අරමුණ වන්නේ වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවයකින් යුතු කාර්යක්ෂම හා රථය පදවන්නාට පහසු වන ආකාරයේ රථයක් ඉදිරිපත් කිරීම .
                                                                                                     
  ACTIVE PREDICTION   තාක්ෂණය
                                       ‌මෙි තාක්ෂණය  නිසා GPS මගින් ලබා ගන්නා ‌තොරතුරු මගින් රථය ගමන් ගන්නා මාර්ගයේ ස්වභාවය කදු සහිත තැන් තැනිතලා පල්ලමි  හදුනා ගනු ලබනවා  ඉන් පසුව රථයේ ධාවන ස්වහාවය ‌වෙනස් කිරීමට උපකාර කරනවා

 OPTICRUISE GEAR BOX
                                         OPTICRUISE  GEAR  BOX  මගින් රථයේ ධාවන ආකාර ‌කොටස් 4 කට ‌‌වෙනස්  කරනු ලබනවා.
                      1. STANDARD MODE
                      2. ECONOMY MODE
                      3. OFFROAD MODE
                      4. POWER MODE

1. STANDARD MODE
                    ‌ මෙහිදි රථයේ  ඉන්ධන කාර්යක්ෂමතාවය කාර්යක්ෂමතාවය යන කරැණු ‌දෙකටම මුල් තැන ලබා ‌‌දෙනවා . උදාහරණයක් ‌ලෙස හිතන්න රථය කදුකර පාරක ගමන් කරනවා කියලා  ‌මෙහිදී කන්දක් ආරමිභයේදී රථයේ ‌වෙිගය වැඩි ‌වෙනවා නැවත බෑවුමක් අසලට  පැමීණි පසු  වෙිගය අඩු වෙනවා ඉන්පපසු බෑවුමෙිදී නිදහසේ රථයේ බරට අනුව ‌වෙිගය වැඩි ‌වෙනවා . ‌මෙසේ   වෙිගය පාලනය වීම සදහා ‌තොරතුරැ ලබා ගන්නේ   ACTIVE PREDICTION   තාක්ෂණයමගින් වන අතර වෙිගය පාලනය වීම සදහා ADAPTIVE CRUISE CONTROL ON කර තිබිය යුතුයි.

2. ECONOMY MODE
                       මෙහිදි රථයේ  ඉන්ධන කාර්යක්ෂමතාවයට මුල් තැන ලබා ‌දෙනවා . උදාහරණයක් ‌ලෙස හිතන්න රථය කදුකර පාරක ගමන් කරනවා කියලා  ‌මෙහිදී කන්දක් ආරමිභයේදී රථයේ ‌වෙිගය ‌වෙනස් ‌නොවෙි.  නැවත බෑවුමක් අසලට  පැමීණි පසු 12% කින්  වෙිගය අඩු වෙනවා ඉන්පපසු බෑවුමෙිදී නිදහසේ රථයේ බරට අනුව ‌වෙිගය වැඩි ‌වෙනවා . උපරිම වෙිගය 50kmph .  ‌මෙසේ   වෙිගය පාලනය වීම සදහා ‌තොරතුරැ ලබා ගන්නේ   ACTIVE PREDICTION   තාක්ෂණයමගින් වන අතර වෙිගය පාලනය වීම සදහා ADAPTIVE CRUISE CONTROL ON කර තිබිය යුතුයි.

3. OFFROAD MODE
                           ‌මෙි පහසුකම වැදගත් වන්නේ ඉදිකිරීමි කටයුතු වැනි කටයුතු වලට  සමිභන්ධ  TIPPER රථ වලටයි . රථයේ බලය උපරිම ලබාදීමට  මුල් තැන ලබා ‌දෙනවා . ගියර මාරැ වීම ඉක්මන් . ‌මෙහිදී  ACTIVE PREDICTION   තාක්ෂණය හා ADAPTIVE CRUISE CONTROL පහසුකම භාවිතා ‌නොවෙි.

4. POWER MODE
                 මෙහිදි රථයේ  කාර්යක්ෂමතාවයට මුල් තැන ලබා ‌දෙනවා . ඒ වගේම කදුකර පාරවල් වල ධාවනය සදහා ‌යෝග්‍යතාවය වැඩි කර තිබෙනවා ඒ සදහා STANDARD MODE එකේදී වඩා ඉක්මණින්  ගියර මාරැ වීම සිදුවෙනවා.මෙහිදී  ACTIVE PREDICTION   තාක්ෂණය හා ADAPTIVE CRUISE CONTROL පහසුකම භාවිතා ‌වෙි.
වැරදි අඩු පාඩු තිබෙි නමි පහලින් comment එකක් දාන්න  ඒක ‌ගොඩක් වටිනවා .

                               

You may also like

𝐕𝐎𝐋𝐕𝐎 𝐅𝐇𝟏𝟔 𝐀𝐞𝐫𝐨 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 𝐰𝐢𝐭𝐡 𝟕𝟖𝟎𝐡𝐩

𝐕𝐎𝐋𝐕𝐎 𝐅𝐇𝟏𝟔 𝐀𝐞𝐫𝐨 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 𝐰𝐢𝐭𝐡 𝟕𝟖𝟎𝐡𝐩 Scania launched their 770hp engine with  S and R series and beat the volvo....