ලංකාවෙ දිගම වාහනේ, මේක ඇත්තටම දිග අඩි 120ක් වන ටේලරයක්. රෝද ප්‍රමාණය 128ක්. මහ පාරෙ යන්නෙ මේ වාහනෙන් ඇරෙන්න වෙන වාහනයකින් කරන්න බැරි වැඩ කරන්න විතරයි. සමහර තැන්වලදි මේ වාහනය ගෙනියන්න එන්ජින් තුනක් විතර අවශ්‍ය වෙනව.
පොලිස් ආරක්ෂාව ඇතුව, වෙන වාහන යන එක නවත්තල තමයි සමහර තැන් වලදි මේ වාහනේ යන්නෙ. මේ වාහනයට මෙට්‍රික් ටොන් 300ක් විතර පටවන්නත් පුළුවන්. එක රෝද කට්ටලයක රෝද 08ක් තියෙනව. මේ රෝද කට්ටල ගෙනියන බරේ ප්‍රමාණය අනුව වෙනස් වෙන්න පුළුවන්..
උමා ඔය ව්‍යාපෘතියට ගෙනාපු විදුලි උත්පාදක යන්ත්‍රගෙනියන එක තමයි මේ දවස්වල මේ වාහනෙන් කරන වැඩේ.
No comments:
Post a Comment