-
HER WAY LOGISTICS in South Africa Empowering women ...
-
Truck Manufacturing companies always trying to launch their products with new features , to add new modern attractive desingn , driver conf...
-
This Monday, February 24, an exceptional convoy transporting a 165-ton boiler overturned on the Gabriel-Fauré bridge, in Jarville-la-Mal...
Tuesday, March 31, 2020
Wednesday, February 26, 2020
NEW VOLVO TRUCKS
VOLVO සමාගම තම නවතම Volvo FH, Volvo FH16, Volvo FM සහ Volvo FMX මාදිලි 4 එකවර වෙනස්ම ආකරයකට හදුන්වා දීමට කටයුතු කර තිබෙි ඒ නවතම මාදිලි 4 රථ 4ක් එකමත එක සිටින සේ මීටර15 උස ටොන් 58 බර කුළුනක් සාදා ඒහි ඉහලින්ම සමාගමෙි සභාපති තුමා සිටිනසේ වීඩියෝවක් ඉදිරිපත් කරමින් . මෙම කුළුණ මගින් රථවල බලය හා දරා ගැනීම , ශක්තිය පිළඹිඹු කෙරෙන බව පැවසේ .
ට්රක් රථ කර්මාන්තයේ දී, එක් ට්රක් රථයක් හදුන්වා දීම විශාල කාර්යභාරයක් . මෙම විඩියෝව නිර්මාණය කර තිබෙන්නේ ස්වීඩනයේ ගෝතමිබර්ග් නගරයේ කුළුණ සැලසුම් කිරීම සහ ඉදිකිරීම සහ රිය පැදවීමට ආරක්ෂිත බවට වග බලා ගැනීම සඳහා මාසයක් පමණ ගත වී ඇත . මෙම කුළුනේ යටින්ම තිබෙන්නේ Volvo FMX රථයක් මෙය සාරථක කර ගැනීමට සේවක මණ්ඩලය තාක්ෂණය වගේම දක්ෂ රියදුරෙක් සිටීමද ඉවහල් වූ බව පවසනවා .
Volvo FM රථයක් පර්යේෂණ ධාවනයක යෙදෙන අතරතුර .

Tuesday, February 18, 2020
Subscribe to:
Comments (Atom)