Wednesday, February 26, 2020

NEW VOLVO TRUCKS

VOLVO සමාගම තම නවතම Volvo FH, Volvo FH16, Volvo FM සහ Volvo FMX මාදිලි 4 එකවර ‌වෙනස්ම ආකරයකට හදුන්වා දීමට කටයුතු කර තිබෙි ඒ නවතම මාදිලි 4 රථ 4ක් එකමත එක සිටින ‌සේ මීටර15 උස ‌ටොන් 58 බර කුළුනක් සාදා ඒහි ඉහලින්ම සමාගමෙි සභාපති තුමා සිටිනසේ වීඩියෝවක් ඉදිරිපත් කරමින් ‌. මෙම කුළුණ මගින් රථවල බලය හා දරා ගැනීම , ශක්තිය පිළඹිඹු ‌කෙරෙන බව පැවසේ .
ට්රක් රථ කර්මාන්තයේ දී, එක් ට්රක් රථයක් හදුන්වා දීම විශාල කාර්යභාරයක් . ‌මෙම විඩියෝව නිර්මාණය කර තිබෙන්නේ ස්වීඩනයේ ‌ගෝතමිබර්ග් නගරයේ කුළුණ සැලසුම් කිරීම සහ ඉදිකිරීම සහ රිය පැදවීමට ආරක්ෂිත බවට වග බලා ගැනීම සඳහා මාසයක් පමණ ගත වී ඇත . ‌මෙම කුළුනේ යටින්ම තිබෙන්නේ Volvo FMX රථයක් ‌මෙය සාරථක කර ගැනීමට ‌සේවක මණ්ඩලය තාක්ෂණය වගේම දක්ෂ රියදුරෙක් සිටීමද ඉවහල් වූ බව පවසනවා .










Volvo FM රථයක් පර්යේෂණ ධාවනයක ‌යෙදෙන අතරතුර .






Saturday, February 8, 2020

MAN NEW MEMBER LEAKS

MAN TGX එයා අලුත් වෙලා එන්න හදන්නේ
International Truck of the year 2021 ගන්නෙත්
මෙයා වෙන්න පුළුවන්

      

Global Giant Dongfeng Hits Sri Lankan Roads

On February 17, 2026, the global trucking giant Dongfeng Trucks officially entered the Sri Lankan market, marking a major shift in the islan...