Tuesday, September 25, 2018

Sunday, September 2, 2018

HEAD LIGHTS නිවැරදිව භාවිතා කරමු

මෙම ලිපිය prime mover රථ පදවන පිරිසට පමණක් ‌නොව ‌පොදුවෙි සෑම ‌දෙනෙක්ම අරමුණු කරගෙන සකසන ලද්දක්. වාහනයක් පදවන සෑම ‌දෙනාටම HEAD LIGHTS භාවිතා කිරීමට සිදුවන නිසා. රථ වාහන වල HEAD LIGHTS ‌කොටස් ‌දෙකකින් සමන්වවිතයි.

               1. LOW BEAM    :-  ‌කෙටි දුරකට ආලෝකය ලබා ‌දෙයි . නගරාසන්න ‌පෙදෙස් වල රථ වාහන නිතරම ගමන් කරන ‌පෙදෙස් වලදී භාවිතා කිරීම සුදුසුයි. මක්නිසාදයත් නගරාසන්න ‌පෙදෙස් වල වීදි ලාමිපු  හා අනෙකුත් රථවාහන ‌ගොඩනැගිලි ආදියෛන් භාහිර පරිසරය ආලෝකමත් වී තිබීම .

               2. HIGHT BEAM :-  තරමක් ඈතට ආලෝකය ලබා ‌දෙන අතර  LOW BEAM  එළියට වඩා    එළිය වැඩි . නගරාසන්න ‌නොවන රථ වාහන අඩු  පෙදෙස් වලදී  භාවිතයට සුදුසුයි.මක්නිසාදයත් නගරාසන්න ‌පෙදෙස් වල වීදි ලාමිපු  හා අනෙකුත් රථවාහන ‌ ගොඩනැගිලි ආදියෛන් භාහිර පරිසරය ආලෝකමත්  වී නොතිබීම නිසා රථය පදවන්නාට මාර්ගයේ ඉදිරිය පැහැදිලිව ‌පෙනීමට  ඉදිරියෙන් භාදක තිබෙී නමි එෟවා පැහැදිලිව හදුනා ගැනීමට අවශ්‍ය වීම .

 සමහර පිරිසක් ‌මෙම HIGH BEAM එක නිවැරදිව භාවිතා ‌නොකරයි ‌මෙනිසා අනතුරැද පාරේ ගමන් කරන අනෙකුත් රියදුරන් හා පදිකයින් අපහසුතාවයට පත් ‌වෙි. ඔබට ඉදිරියෙන් ඔබෙි දිශාවට රථයක්  පැමිණෙන විට ඔබ HIGH BEAM ‌යොදා තිබුණෛාත් ඉදිරියෙන් එන රථයේ රියදුරැගේ  මුහුණට HIGHT BEAM ආලෝකය වැටුණු පසු ඔහුගේ ‌පෙනීම අඩුවෙනවා එනිසා සමහර විට ඔහුට රථය පාලනය කර ගත ‌නොහැකිව ඔබෙි රථයේම ගැටී අනතුරක් විය හැකියි.
                                                                               තවද ඔබට  ඉදිරියෙන් ඔබ ගමන් කරන දිශාවටම රථයක් ගමන් කරන විට ඔබ  HIGHT BEAM ‌යොදා තිබුණෛාත් ඉදිරියෙන් යන රථයේ මැද කණ්නාඩියට එම ආලෝකය වැටී රියදුරත් යන පිරිසත් අපහසුතාවයට පත් ‌වෙි .  ‌මෙම කරැණ රථය අනුව ‌වෙනස් වීමට හැකියාව තිබෙි.

                       1. ඔබට ඉදිරියෙන් ඔබෙි දිශාවට රථයක්  පැමිණෙන විට ඔබ HIGH BEAM ‌යොදා තිබු‌ණොත්  LOW BEAM  එකට                           මාරැ කරන්න.

                       2. ඔබට  ඉදිරියෙන් ඔබ ගමන් කරන දිශාවටම රථයක් ගමන් කරන විට ඔබ  HIGH BEAM යොදා තිබු‌ණොත් LOW                            BEAM එකට මාරැ කරන්න.

                       3. රථයේ නිෂ්පාදකයා අනුමත කරන බල්බ හා අනෙකුත් ‌කොටස් පමණක් ‌යොදාගෙන  HEAD LIGHTS වල අලුත් වැඩියාවන්  සිදු කරන්න. නැත්නමි රථයේ HEAD LIGHTS  වල LOW BEAM HIGH BEAM ‌වෙනස් ‌වෙනවා . මා පුද්ගලිකව ලද අත්දැකීමක් මාගේ යතුරැ පැදියේ HALOGEN BULB ඒක ඉවත් කර ඒ් ‌වෙනුවට  LED BULB ඒකක් ‌යෙදුවා ඒවිට HIGH BEAM  කලින් තිබුණාටත් වඩා ඉහලට විහිදුණා  HEAD LIGHTS එකේ සැකසුමි වලින් පහත් කිරීමට උත්සහා කළත් එය සාර්කථ ‌නොවීය              පසුව LED  BULB ඒක ඉවත් කරා. ‌මෙි කරැණ ‌ගොඩක් යතුරැපැදිවල හා ත්රී ‌රෝද රථ වල දකින්න ලැබෙනවා.

මෙවැනි කරැණු ගැන සැලක්ලිමත් වීමෙන් රිය අනතුරැ අවම කර ගැනීමට අපටත් දායක ‌වීමට හැකියි. පහත වීඩියෝව මගින් තව දුරටත් විස්තර දැන ගැනීමට හැක .
වැරදි අඩුපාඩු තිබෙි නමි පහලින් සදහන් කරන්න.





                       

Wednesday, August 29, 2018

Scania Opticruise All the goodies

දිනෙන් දින දියුණු වන තාක්ෂණයත් සමග prime movers වලටත් අලුත් අංග එකතු ‌වෙනවා ‌මෙි විිදියට scania සමාගම තම රථ වලට එකතු කරපු අංග ‌දෙකක් තමයි OPTICRUISE GEAR BOX ඒක සහ ACTIVE PREDICTION   තාක්ෂණය .මෙහි මූලික අරමුණ වන්නේ වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවයකින් යුතු කාර්යක්ෂම හා රථය පදවන්නාට පහසු වන ආකාරයේ රථයක් ඉදිරිපත් කිරීම .
                                                                                                     
  ACTIVE PREDICTION   තාක්ෂණය
                                       ‌මෙි තාක්ෂණය  නිසා GPS මගින් ලබා ගන්නා ‌තොරතුරු මගින් රථය ගමන් ගන්නා මාර්ගයේ ස්වභාවය කදු සහිත තැන් තැනිතලා පල්ලමි  හදුනා ගනු ලබනවා  ඉන් පසුව රථයේ ධාවන ස්වහාවය ‌වෙනස් කිරීමට උපකාර කරනවා

 OPTICRUISE GEAR BOX
                                         OPTICRUISE  GEAR  BOX  මගින් රථයේ ධාවන ආකාර ‌කොටස් 4 කට ‌‌වෙනස්  කරනු ලබනවා.
                      1. STANDARD MODE
                      2. ECONOMY MODE
                      3. OFFROAD MODE
                      4. POWER MODE

1. STANDARD MODE
                    ‌ මෙහිදි රථයේ  ඉන්ධන කාර්යක්ෂමතාවය කාර්යක්ෂමතාවය යන කරැණු ‌දෙකටම මුල් තැන ලබා ‌‌දෙනවා . උදාහරණයක් ‌ලෙස හිතන්න රථය කදුකර පාරක ගමන් කරනවා කියලා  ‌මෙහිදී කන්දක් ආරමිභයේදී රථයේ ‌වෙිගය වැඩි ‌වෙනවා නැවත බෑවුමක් අසලට  පැමීණි පසු  වෙිගය අඩු වෙනවා ඉන්පපසු බෑවුමෙිදී නිදහසේ රථයේ බරට අනුව ‌වෙිගය වැඩි ‌වෙනවා . ‌මෙසේ   වෙිගය පාලනය වීම සදහා ‌තොරතුරැ ලබා ගන්නේ   ACTIVE PREDICTION   තාක්ෂණයමගින් වන අතර වෙිගය පාලනය වීම සදහා ADAPTIVE CRUISE CONTROL ON කර තිබිය යුතුයි.

2. ECONOMY MODE
                       මෙහිදි රථයේ  ඉන්ධන කාර්යක්ෂමතාවයට මුල් තැන ලබා ‌දෙනවා . උදාහරණයක් ‌ලෙස හිතන්න රථය කදුකර පාරක ගමන් කරනවා කියලා  ‌මෙහිදී කන්දක් ආරමිභයේදී රථයේ ‌වෙිගය ‌වෙනස් ‌නොවෙි.  නැවත බෑවුමක් අසලට  පැමීණි පසු 12% කින්  වෙිගය අඩු වෙනවා ඉන්පපසු බෑවුමෙිදී නිදහසේ රථයේ බරට අනුව ‌වෙිගය වැඩි ‌වෙනවා . උපරිම වෙිගය 50kmph .  ‌මෙසේ   වෙිගය පාලනය වීම සදහා ‌තොරතුරැ ලබා ගන්නේ   ACTIVE PREDICTION   තාක්ෂණයමගින් වන අතර වෙිගය පාලනය වීම සදහා ADAPTIVE CRUISE CONTROL ON කර තිබිය යුතුයි.

3. OFFROAD MODE
                           ‌මෙි පහසුකම වැදගත් වන්නේ ඉදිකිරීමි කටයුතු වැනි කටයුතු වලට  සමිභන්ධ  TIPPER රථ වලටයි . රථයේ බලය උපරිම ලබාදීමට  මුල් තැන ලබා ‌දෙනවා . ගියර මාරැ වීම ඉක්මන් . ‌මෙහිදී  ACTIVE PREDICTION   තාක්ෂණය හා ADAPTIVE CRUISE CONTROL පහසුකම භාවිතා ‌නොවෙි.

4. POWER MODE
                 මෙහිදි රථයේ  කාර්යක්ෂමතාවයට මුල් තැන ලබා ‌දෙනවා . ඒ වගේම කදුකර පාරවල් වල ධාවනය සදහා ‌යෝග්‍යතාවය වැඩි කර තිබෙනවා ඒ සදහා STANDARD MODE එකේදී වඩා ඉක්මණින්  ගියර මාරැ වීම සිදුවෙනවා.මෙහිදී  ACTIVE PREDICTION   තාක්ෂණය හා ADAPTIVE CRUISE CONTROL පහසුකම භාවිතා ‌වෙි.
වැරදි අඩු පාඩු තිබෙි නමි පහලින් comment එකක් දාන්න  ඒක ‌ගොඩක් වටිනවා .

                               

Saturday, August 25, 2018

Biggest Truck Convoy in Ireland 'Truck Run 4 Katie' 2017 - Stavros969

ලංකාවේ අපට දකින්න නොලැබෙන දෙයක් Truck Convoy  අයර්ලන්තයේ පැවති දිගම Truck Convoy එකක් මේ සදහා රථ 100 සහභාගී වී තිබෙනවා 

1:24 Scale DELICA Van Off Road

Top On Sale Product Recommendations! 1:24 Scale DELICA Van Off Road Alloy Classic Model Diecast Metal High Simulation Sound Light Pull Back ...