Tuesday, October 9, 2018
Wednesday, October 3, 2018
Friday, September 28, 2018
Wednesday, September 26, 2018
Tuesday, September 25, 2018
FUSO TRUCK CARRYING A DAF XF TRUCK
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/3f4jcgTE0Eo" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen></iframe>
Sunday, September 2, 2018
HEAD LIGHTS නිවැරදිව භාවිතා කරමු
මෙම ලිපිය prime mover රථ පදවන පිරිසට පමණක් නොව පොදුවෙි සෑම දෙනෙක්ම අරමුණු කරගෙන සකසන ලද්දක්. වාහනයක් පදවන සෑම දෙනාටම HEAD LIGHTS භාවිතා කිරීමට සිදුවන නිසා. රථ වාහන වල HEAD LIGHTS කොටස් දෙකකින් සමන්වවිතයි.
1. LOW BEAM :- කෙටි දුරකට ආලෝකය ලබා දෙයි . නගරාසන්න පෙදෙස් වල රථ වාහන නිතරම ගමන් කරන පෙදෙස් වලදී භාවිතා කිරීම සුදුසුයි. මක්නිසාදයත් නගරාසන්න පෙදෙස් වල වීදි ලාමිපු හා අනෙකුත් රථවාහන ගොඩනැගිලි ආදියෛන් භාහිර පරිසරය ආලෝකමත් වී තිබීම .
2. HIGHT BEAM :- තරමක් ඈතට ආලෝකය ලබා දෙන අතර LOW BEAM එළියට වඩා එළිය වැඩි . නගරාසන්න නොවන රථ වාහන අඩු පෙදෙස් වලදී භාවිතයට සුදුසුයි.මක්නිසාදයත් නගරාසන්න පෙදෙස් වල වීදි ලාමිපු හා අනෙකුත් රථවාහන ගොඩනැගිලි ආදියෛන් භාහිර පරිසරය ආලෝකමත් වී නොතිබීම නිසා රථය පදවන්නාට මාර්ගයේ ඉදිරිය පැහැදිලිව පෙනීමට ඉදිරියෙන් භාදක තිබෙී නමි එෟවා පැහැදිලිව හදුනා ගැනීමට අවශ්‍ය වීම .
සමහර පිරිසක් මෙම HIGH BEAM එක නිවැරදිව භාවිතා නොකරයි මෙනිසා අනතුරැද පාරේ ගමන් කරන අනෙකුත් රියදුරන් හා පදිකයින් අපහසුතාවයට පත් වෙි. ඔබට ඉදිරියෙන් ඔබෙි දිශාවට රථයක් පැමිණෙන විට ඔබ HIGH BEAM යොදා තිබුණෛාත් ඉදිරියෙන් එන රථයේ රියදුරැගේ මුහුණට HIGHT BEAM ආලෝකය වැටුණු පසු ඔහුගේ පෙනීම අඩුවෙනවා එනිසා සමහර විට ඔහුට රථය පාලනය කර ගත නොහැකිව ඔබෙි රථයේම ගැටී අනතුරක් විය හැකියි.
තවද ඔබට ඉදිරියෙන් ඔබ ගමන් කරන දිශාවටම රථයක් ගමන් කරන විට ඔබ HIGHT BEAM යොදා තිබුණෛාත් ඉදිරියෙන් යන රථයේ මැද කණ්නාඩියට එම ආලෝකය වැටී රියදුරත් යන පිරිසත් අපහසුතාවයට පත් වෙි . මෙම කරැණ රථය අනුව වෙනස් වීමට හැකියාව තිබෙි.
1. ඔබට ඉදිරියෙන් ඔබෙි දිශාවට රථයක් පැමිණෙන විට ඔබ HIGH BEAM යොදා තිබුණොත් LOW BEAM එකට මාරැ කරන්න.
2. ඔබට ඉදිරියෙන් ඔබ ගමන් කරන දිශාවටම රථයක් ගමන් කරන විට ඔබ HIGH BEAM යොදා තිබුණොත් LOW BEAM එකට මාරැ කරන්න.
3. රථයේ නිෂ්පාදකයා අනුමත කරන බල්බ හා අනෙකුත් කොටස් පමණක් යොදාගෙන HEAD LIGHTS වල අලුත් වැඩියාවන් සිදු කරන්න. නැත්නමි රථයේ HEAD LIGHTS වල LOW BEAM HIGH BEAM වෙනස් වෙනවා . මා පුද්ගලිකව ලද අත්දැකීමක් මාගේ යතුරැ පැදියේ HALOGEN BULB ඒක ඉවත් කර ඒ් වෙනුවට LED BULB ඒකක් යෙදුවා ඒවිට HIGH BEAM කලින් තිබුණාටත් වඩා ඉහලට විහිදුණා HEAD LIGHTS එකේ සැකසුමි වලින් පහත් කිරීමට උත්සහා කළත් එය සාර්කථ නොවීය පසුව LED BULB ඒක ඉවත් කරා. මෙි කරැණ ගොඩක් යතුරැපැදිවල හා ත්‍රී රෝද රථ වල දකින්න ලැබෙනවා.
මෙවැනි කරැණු ගැන සැලක්ලිමත් වීමෙන් රිය අනතුරැ අවම කර ගැනීමට අපටත් දායක වීමට හැකියි. පහත වීඩියෝව මගින් තව දුරටත් විස්තර දැන ගැනීමට හැක .
වැරදි අඩුපාඩු තිබෙි නමි පහලින් සදහන් කරන්න.

Wednesday, August 29, 2018
Scania Opticruise All the goodies
දිනෙන් දින දියුණු වන තාක්ෂණයත් සමග prime movers වලටත් අලුත් අංග එකතු වෙනවා මෙි විිදියට scania සමාගම තම රථ වලට එකතු කරපු අංග දෙකක් තමයි OPTICRUISE GEAR BOX ඒක සහ ACTIVE PREDICTION තාක්ෂණය .මෙහි මූලික අරමුණ වන්නේ වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවයකින් යුතු කාර්යක්ෂම හා රථය පදවන්නාට පහසු වන ආකාරයේ රථයක් ඉදිරිපත් කිරීම .
ACTIVE PREDICTION තාක්ෂණය
මෙි තාක්ෂණය නිසා GPS මගින් ලබා ගන්නා තොරතුරු මගින් රථය ගමන් ගන්නා මාර්ගයේ ස්වභාවය කදු සහිත තැන් තැනිතලා පල්ලමි හදුනා ගනු ලබනවා ඉන් පසුව රථයේ ධාවන ස්වහාවය වෙනස් කිරීමට උපකාර කරනවා
OPTICRUISE GEAR BOX
OPTICRUISE GEAR BOX මගින් රථයේ ධාවන ආකාර කොටස් 4 කට වෙනස් කරනු ලබනවා.
1. STANDARD MODE
2. ECONOMY MODE
3. OFFROAD MODE
4. POWER MODE
1. STANDARD MODE
මෙහිදි රථයේ ඉන්ධන කාර්යක්ෂමතාවය කාර්යක්ෂමතාවය යන කරැණු දෙකටම මුල් තැන ලබා දෙනවා . උදාහරණයක් ලෙස හිතන්න රථය කදුකර පාරක ගමන් කරනවා කියලා මෙහිදී කන්දක් ආරමිභයේදී රථයේ වෙිගය වැඩි වෙනවා නැවත බෑවුමක් අසලට පැමීණි පසු වෙිගය අඩු වෙනවා ඉන්පපසු බෑවුමෙිදී නිදහසේ රථයේ බරට අනුව වෙිගය වැඩි වෙනවා . මෙසේ වෙිගය පාලනය වීම සදහා තොරතුරැ ලබා ගන්නේ ACTIVE PREDICTION තාක්ෂණයමගින් වන අතර වෙිගය පාලනය වීම සදහා ADAPTIVE CRUISE CONTROL ON කර තිබිය යුතුයි.
2. ECONOMY MODE
මෙහිදි රථයේ ඉන්ධන කාර්යක්ෂමතාවයට මුල් තැන ලබා දෙනවා . උදාහරණයක් ලෙස හිතන්න රථය කදුකර පාරක ගමන් කරනවා කියලා මෙහිදී කන්දක් ආරමිභයේදී රථයේ වෙිගය වෙනස් නොවෙි. නැවත බෑවුමක් අසලට පැමීණි පසු 12% කින් වෙිගය අඩු වෙනවා ඉන්පපසු බෑවුමෙිදී නිදහසේ රථයේ බරට අනුව වෙිගය වැඩි වෙනවා . උපරිම වෙිගය 50kmph . මෙසේ වෙිගය පාලනය වීම සදහා තොරතුරැ ලබා ගන්නේ ACTIVE PREDICTION තාක්ෂණයමගින් වන අතර වෙිගය පාලනය වීම සදහා ADAPTIVE CRUISE CONTROL ON කර තිබිය යුතුයි.
3. OFFROAD MODE
මෙි පහසුකම වැදගත් වන්නේ ඉදිකිරීමි කටයුතු වැනි කටයුතු වලට සමිභන්ධ TIPPER රථ වලටයි . රථයේ බලය උපරිම ලබාදීමට මුල් තැන ලබා දෙනවා . ගියර මාරැ වීම ඉක්මන් . මෙහිදී ACTIVE PREDICTION තාක්ෂණය හා ADAPTIVE CRUISE CONTROL පහසුකම භාවිතා නොවෙි.
4. POWER MODE
මෙහිදි රථයේ කාර්යක්ෂමතාවයට මුල් තැන ලබා දෙනවා . ඒ වගේම කදුකර පාරවල් වල ධාවනය සදහා යෝග්‍යතාවය වැඩි කර තිබෙනවා ඒ සදහා STANDARD MODE එකේදී වඩා ඉක්මණින් ගියර මාරැ වීම සිදුවෙනවා.මෙහිදී ACTIVE PREDICTION තාක්ෂණය හා ADAPTIVE CRUISE CONTROL පහසුකම භාවිතා වෙි.
වැරදි අඩු පාඩු තිබෙි නමි පහලින් comment එකක් දාන්න ඒක ගොඩක් වටිනවා .

Saturday, August 25, 2018
Biggest Truck Convoy in Ireland 'Truck Run 4 Katie' 2017 - Stavros969
ලංකාවේ අපට දකින්න නොලැබෙන දෙයක් Truck Convoy අයර්ලන්තයේ පැවති දිගම Truck Convoy එකක් මේ සදහා රථ 100 සහභාගී වී තිබෙනවා
Sunday, August 19, 2018
Autocar Company
Autocar සමාගම 1897 දී Louis Semple Clarke විසින් ඇමරිකාවෙි Hagerstown, Indiana නගරයේදී Pittsburgh Motor Vehicle Company ලෙස ආරමිභ කරන ලදුුුව 1899 දී Autocar Company ලෙස ෙවෙනස් කරන ලදී වසර121ක් පැරණි මෙම සමාගම ඇමරිකාවෙි පැරණිතම සමාගමක් වනවා .
Autocar සමාගම විසින් 1899 දී ඇමරිකාවෙි පලමු වානිජමය truck රථය මෙම සමාගම විසින් නිපදවනු ලබනවා .මෙම රථයට 5hp ත් 8hp අතර බලයක් තිබුනා . තවද රථය නිපදවා තිබුනේ CAB OVER ENGINEලෙසයි.1907 වසරේදී Autocar සමාගම විසින් අලුත් සොයා ගැනීමි කීපයක් ඉදිරිපත් කරනු ලබනවා . - The first left-side drive vehicle, when center-drive was common;
- The first American shaft-driven vehicle, replacing chain-drive;
- The first double reduction rear axle, for smoother power transmission;
- The first porcelain-insulated spark plug, later sold to AC Champion;
- The first circulating oil system
1953 දී Autocar සමාගම WHITE MOTOR COMPANY විසින් මිලදි ගනු ලබනවා . ටික කලකට පසුව VOLVO සමාගම විසින් 1981 දී මෙම සමාගම මිලදි ගනු ලබනවා . ඉන්පසුව VOLVO සමාගම විසින් WHITE හා AUTOCAR යන නමි වලින් රථ නිෂ්පාදනය කරනු ලබනවා 1987 දී VOLVO සමාගම විසින් ( GMC ) GENARAL TRUCK MOTOR COMPANY සමාගම මිලදී ගනු ලබනවා . එතැන් පටන් ඔවුන් VOLVO WHITE GMCලෙස රථ නිෂ්පාදනය කරනු ලබනවා . මෙම රථ වල RADIATOR , HOOD SIDE PANEL යන තැන් වල AUTOCAR යන නම සදහන් කර තිබෙනවා . 1996 දී VOLVO AUTOCAR ලෙස සමාගමෙි නමවෙනස් කරනු ලබනවා.
Current truck models
- ACMD "Xpert"
- ACTT "XSpotter"
- ACX "Xpeditor"
Current truck vocations
- Aircraft and military support trucks, such as tankers and Scissor lift trucks.
- Concrete pump trucks
- Refuse trucks[13]
- Road Maintenance trucks, such as Paint Stripers, Heavy-Duty Street Sweepers, and Water Blasters [14]
- Terminal tractors (also known as yard trucks)
Wednesday, August 15, 2018
UD Trucks Corporation
UD Trucks Corporation
මෙම සමාගම 1935 දී ජපානයේ Kawaguchi යන නගරයේදී Nihon Diesel Industries, Ltd යන නමින් ආරමිභ කරන ලදී. මුලින්ම ටොන් 5 6 7 වැනි බර රැගෙන යා හැකි රථ නිෂ්පාදනය කෙරැනා. 1949 දී Minsei Diesel Industries, Ltd ලෙස සමාගමෙි නම වෙනස් වෙනු ලබනවා 1955 වසරේදී නිෂ්පාදනය කළ Uniflow Diesel Engine (a two-stroke diesel engine) නිසා තමා UD යන නම කරලියට පැමිණෙනන්නේ වර්ථමානයේ දි UD නම "Ultimate Dependability" යන අරැතින් භාවිතා කරනු ලබනවා .1960 දී නැවතත් සමාගමෙි නම වෙනස් වනවා ඒ Nissan Diesel Motor Co., Ltd ලෙස. 1963 වසරේ දී ඔවුන් PRIME MOVER කාණ්ඩයට අයත් රථ නිෂ්පාදනය ආරමිභ කරනු ලබනවා. 2007 වසරේ දී Nissan Diesel Motor Co., Ltd Volvo Group විසින් මිලදි ගනු ලබනවා 2001/02/01 දින Nissan Diesel Motor Co., Ltd නම UD Trucks ලෙස වෙනස් කරනු ලබනවා.මෙි වන විට වසර 80 ක් සපිරැණු සමාගමක් වී තිබෙනවා
In 1935, Nihon Diesel Industries, Ltd, in Kawaguchi, Japan on the outskirts of Tokyo was established. The company started production of KD-series 2-cycle diesel engines. In 1940 production of 4.5-ton-payload TT6 series trucks started. In development of 7.5-ton-payload TN93 series trucks, featuring the largest payload capacity in the Japanese market, and the nation's first monocoque-type BR3 series buses with rear-mounted engines. In 1946 the company name changed to Minsei Industries, Ltd. In 1949 development of 7.5-ton-payload TN93 series trucks started.The UD name was originally used for the company's Uniflow Diesel Engine (a two-stroke diesel engine), developed in 1955, but is now marketed as meaning "Ultimate Dependability"In 1960 the company name was changed again, this time to Nissan Diesel Motor Co., Ltd.In 1963, there was the initial production of compact 4-cycle 40 kW (55PS) SD20 and 44 kW (60PS) SD22 diesel engines. 70 to 80-ton crane-carrier truck series were also introduced to the line-up. 1969 saw the introduction of 4-cycle 136 kW (185PS) PD6 and 99 kW (135 PS) ND6 diesel engines for heavy-duty vehicles.Nissan Diesel was purchased by the Volvo Group in 2007, becoming a subsidiary.On 1 February 2010, Nissan Diesel changed its name to UD Trucks. At the same time Nissan Diesel Trucks Japan, a 100% owned sales company of UD Trucks in Japan, changed its name to UD Trucks Japan.
Sunday, July 29, 2018
Monday, July 23, 2018
Wednesday, July 18, 2018
Tuesday, July 10, 2018
Friday, July 6, 2018
Monday, June 25, 2018
Thursday, June 21, 2018
Monday, June 18, 2018
Monday, June 11, 2018
Sunday, May 20, 2018
Thursday, May 17, 2018
Friday, April 20, 2018
Monday, April 9, 2018
Wednesday, March 28, 2018
Sunday, March 25, 2018
Wednesday, March 21, 2018
Monday, March 12, 2018
Tuesday, March 6, 2018
Sunday, March 4, 2018
Tuesday, February 27, 2018
Sunday, February 25, 2018
Wednesday, February 21, 2018
Tuesday, February 20, 2018
Wednesday, February 14, 2018
Subscribe to:
Posts (Atom)
1:24 Scale DELICA Van Off Road
Top On Sale Product Recommendations! 1:24 Scale DELICA Van Off Road Alloy Classic Model Diecast Metal High Simulation Sound Light Pull Back ...
-
ඔන්න SCANIA වලට ආස අයට අලුත්ම නිව්ස් එකක් අරන් ආවා . හැමෝම වෙනස් වෙලා එලියට එන අතරේ ස්කානියා එකත් අලුත් වෙන්න යන්නේ පසුගිය සතියේ VOLVO AERO...
-
Get Your Engines Ready – Special Offers on Filters! Voll Lanka (Pvt) Ltd brings you an exclusive promotion on our premium line of filters fo...