Thursday, March 26, 2020

IVECO TRUCK HISTORY

IVECO TRUCK HISTORY IVECO සමාගම 1975 වසරේ ජනවාරි 1 ඉතාලියේ Turin නගරය‌ේදී Giovanni Agnelli මහතා විසින් ආරමිභ කරන...

Posted by Prime Movers lovers on Thursday, March 26, 2020

Thursday, February 27, 2020

ROAD VIOLATIONS

වාහනයක් හිමි වාහනයක් පදවන හැමකෙනෙක්ම අවධානය යොමු කළ යුතු නමුත් අඩුවෙන් අවධානය යොමු කරන පැත්තක් ගැන තමා වීඩියෝ එකේ තිබෙන්නේ . අපේ රටේ ආර්ථික තත්ත්වයත් , බදු ප්‍රතිපත්තිත් නිසා වාහනයක් මිලදී ගැනීමේදී ගොඩ දෙනෙක් බලන්නේ අඩු මිලට වැඩි වැඩක් ගන්න පුළුවන් වාහනයක් ගන්න , ඒ නිසා ප්‍රමිතියෙන් අඩු ආරක්ෂක උපක්‍රම අඩු වාහන මිලදී ගන්නවා , හොද ප්‍රමිතියෙන් යුතු වාහනයක් මිලදී ගන්න අවශ්‍ය අයටත් මිලදී ගන්න වෙන්න පාවිච්චි කරන ලද ( reconditioned ) වාහන . ඒ වගේම වාහනය නිසි පරිදි නඩත්තු කරන එකත් හරියට සිංදුවෙන් නෑ , ඒක වාහන හිමිකරු වගේම රියදුරුගෙත් වගකීමක් . මේ වගේ හේතු නිසා අප නොසිතුවත් අපට බොහෝ පාඩු සිද්ධ වෙනවා , ප්‍රමිතියෙන් තොර වාහනයක් අනතුරකට පත් වුණොත් එහි ගමන් කරන අයට වෙන හානිය වැඩි , ඒ වගේම එවැනි රථ වලින් පරිසරයට වෙන හානියක් ( පරිසර දූෂණය ) වැඩියි. රථය නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා කාලය , ශ්‍රමය , මුදල් නාස්ති වෙනවා , ඒ වගේම අනතුරකට ලක් වෙන්නත් හැකියාව තියෙනවා . සමහරුන්ට වාහනේ එන්ජින් එක ස්ටාට් වෙලා රෝදටික කැරකෙනව නම් ඇති ගන්න පුළුවන් හැම වැඩක්ම ගන්නවා ඒ වාහනයෙන් , වාහනයේ සිග්නල් ලයිට් , අනෙකුත් ලයිට් , අනෙකුත් උපාංග හරියට ක්‍රියා කරනවද කියල හොයල බලන්නේ නෑ , සමහරු සිග්නල් ලයිට් වල විවිධ වෙනස් කම් කරනවා ( පාට වෙනස් කරනවා , බ්‍රේක් ලයිට් එකේ පිලමන්ට් බල්බ් එක වෙනුවට නිවි නිවි පත්තු වෙන LED බල්බ් දානවා ) මේ මට දැනුන දේවල් ටිකක් විතරයි .මේ වගේ දේවල් අවම කරගන්න ඕනෙ කියන එක තමා මගේ අදහස . ඔයාගෙත් අදහස් ඉදිරිපත් කරන්න .

Remote control engineering car Huina Scania 770S

  Huina Scania 770S trailer head alloy car model children's toy four-wheel drive  ratio 501D Buy Now