Thursday, February 8, 2024

The New SCANIA Front may be Changed ????

 ඔන්න SCANIA වලට ආස අයට අලුත්ම නිව්ස් එකක් අරන් ආවා . හැමෝම වෙනස් වෙලා එලියට එන අතරේ ස්කානියා එකත් අලුත් වෙන්න යන්නේ පසුගිය සතියේ VOLVO AERO කරලියට ආවා . ඔන්න දැක් ස්කාන්යා එකත් මූණ වෙනස් කරන්න යන බවක් පෙන්නන පිංතූර ටිකක් . මේ පිංතූර ටික ජර්මනියේ ඡායාරෑපශිල්පියෙක් ( Guido ten Brink ) තමා අරන් තියෙන්නේ . ශිත කාලේ වාහනේ පරීක්ෂණ ධාවනයක යෙදෙන අතරේ . 

හොදට ලංවෙලා බැලුවොත් ඉදිරිපස දැනට තියන රථයට වඩා වටකුරැ බවක් පෙනෙනවා . මේ පෙනෙන විදියට චැනට තියන පෙනුමට වඩා පෙනුම වෙනස් විය හැක . Headlights, Bumper , Shell , අලුත් වන බවක් දකින්න තිබේ . මේ දේවල් වෙනස් වුනත් තවමත් පැති කණ්නාඩි තමා දකින්න තිබෙන්නේ . අනිත් සෑම සමාගමක්ම පැති කණ්නාඩි වෙනුවට කැමරා භාවිතයට නැඹුරැ වන විට ස්කාන්යා තවමත් පෙරසේමයි . නමුත් පැති කණ්නාඩි වලට ඉහලින් යමක් දැකගන්නට තියනවා ඒ කැමරාවක් වෙන්නට පුළුවන් . බොහෝ දුරට කැමරා සහිතව වෙළදපොලට නිකුත් කිරීමට ඉඩ ඇත . මෙම රථය මෙම වසරේ දැල්තැම්බර් මස ජර්මනියේ හැනෝවර් නගරයේ පවත්වන IAA ප්‍රදර්ශණය සදහා ඉදිරිපත් කරනු ඇතැයි විශ්වාස කරනවා . 

Just a week after the introduction of the new Volvo FH Aero, we now received images of the new streamlined front of Scania! German photographer Guido ten Brink took these photos during a winter test.And yes, you have to look closely to see what's new about it, but the front is actually slightly more rounded than the current model. Scania didn't have to do much because the cabin at the front is already somewhat narrower. As a result, it already largely complies with the new directive. Only the front had to be slightly angled, and that's exactly what has been done here.




If you look closely, you'll see that the seams on the front run very differently than they do now. Also, in the bumper, we see completely new seams running from the headlights, making this truly a new front. The front bumper also seems to extend slightly deeper towards the front wheel.

Furthermore, the arrangement of the sections in the grille of this R-cabin is different, but that could also be camouflage. Remarkably, the truck is equipped with mirrors. We haven't heard anything more about the cameras that Scania showed a few years ago, but it's likely that this brand will also come to market with a camera system. By the way, we see a small camera on the right, just above the mirror support.

It's not yet known when Scania will reveal the news, but we assume that the new generation will be presented at least during the IAA in Hannover in September. 






Tuesday, January 30, 2024

Get Your Engines Ready – Special Offers on Filters!

Get Your Engines Ready – Special Offers on Filters!
Voll Lanka (Pvt) Ltd brings you an exclusive promotion on our premium line of filters for DAF and Renault vehicles. Ensure your engine runs smoothly with our top-quality filters, now at even more affordable prices!



- Renault Air Filter
- DAF Fuel Filter
- DAF Air Filter (CF)
- Renault Diesel Filter
- DAF Oil Filter / Centrifugal Filter
These special discounts are designed to keep your vehicle in peak condition.

Call us now at 0701 999 664 / 0112 092 092 to place your order.
👇👇👇

👇👇👇
FOLLOW US ON FACEBOOK
Visit us at No 329/1c, New Kandy Road, Kothalawala, Kaduwela for in-person assistance.

We accept card payments with no additional charges!
And remember, we deliver to your doorstep for ultimate convenience.
Don't miss out on these fantastic deals – your vehicle deserves the best care with Voll Lanka (Pvt) Ltd 



1:24 Scale DELICA Van Off Road

Top On Sale Product Recommendations! 1:24 Scale DELICA Van Off Road Alloy Classic Model Diecast Metal High Simulation Sound Light Pull Back ...