Wednesday, February 26, 2020

NEW VOLVO TRUCKS

VOLVO සමාගම තම නවතම Volvo FH, Volvo FH16, Volvo FM සහ Volvo FMX මාදිලි 4 එකවර ‌වෙනස්ම ආකරයකට හදුන්වා දීමට කටයුතු කර තිබෙි ඒ නවතම මාදිලි 4 රථ 4ක් එකමත එක සිටින ‌සේ මීටර15 උස ‌ටොන් 58 බර කුළුනක් සාදා ඒහි ඉහලින්ම සමාගමෙි සභාපති තුමා සිටිනසේ වීඩියෝවක් ඉදිරිපත් කරමින් ‌. මෙම කුළුණ මගින් රථවල බලය හා දරා ගැනීම , ශක්තිය පිළඹිඹු ‌කෙරෙන බව පැවසේ .
ට්රක් රථ කර්මාන්තයේ දී, එක් ට්රක් රථයක් හදුන්වා දීම විශාල කාර්යභාරයක් . ‌මෙම විඩියෝව නිර්මාණය කර තිබෙන්නේ ස්වීඩනයේ ‌ගෝතමිබර්ග් නගරයේ කුළුණ සැලසුම් කිරීම සහ ඉදිකිරීම සහ රිය පැදවීමට ආරක්ෂිත බවට වග බලා ගැනීම සඳහා මාසයක් පමණ ගත වී ඇත . ‌මෙම කුළුනේ යටින්ම තිබෙන්නේ Volvo FMX රථයක් ‌මෙය සාරථක කර ගැනීමට ‌සේවක මණ්ඩලය තාක්ෂණය වගේම දක්ෂ රියදුරෙක් සිටීමද ඉවහල් වූ බව පවසනවා .










Volvo FM රථයක් පර්යේෂණ ධාවනයක ‌යෙදෙන අතරතුර .






Saturday, February 8, 2020

MAN NEW MEMBER LEAKS

MAN TGX එයා අලුත් වෙලා එන්න හදන්නේ
International Truck of the year 2021 ගන්නෙත්
මෙයා වෙන්න පුළුවන්

      

1:64 Mitsubishi FUSO Super Great GULF Trailer Diecast

 Top On Sale Product Recommendations! 😍😍😍 👌👌👇👇👇 TW In Stock 1:64 Mitsubishi FUSO Super Great GULF Trailer Diecast Car Model Collecti...