ලංකාවේ අපට දකින්න නොලැබෙන දෙයක් Truck Convoy අයර්ලන්තයේ පැවති දිගම Truck Convoy එකක් මේ සදහා රථ 100 සහභාගී වී තිබෙනවා
Saturday, August 25, 2018
Sunday, August 19, 2018
Autocar Company
Autocar සමාගම 1897 දී Louis Semple Clarke විසින් ඇමරිකාවෙි Hagerstown, Indiana නගරයේදී Pittsburgh Motor Vehicle Company ලෙස ආරමිභ කරන ලදුුුව 1899 දී Autocar Company ලෙස ෙවෙනස් කරන ලදී වසර121ක් පැරණි මෙම සමාගම ඇමරිකාවෙි පැරණිතම සමාගමක් වනවා .
Autocar සමාගම විසින් 1899 දී ඇමරිකාවෙි පලමු වානිජමය truck රථය මෙම සමාගම විසින් නිපදවනු ලබනවා .මෙම රථයට 5hp ත් 8hp අතර බලයක් තිබුනා . තවද රථය නිපදවා තිබුනේ CAB OVER ENGINEලෙසයි.1907 වසරේදී Autocar සමාගම විසින් අලුත් සොයා ගැනීමි කීපයක් ඉදිරිපත් කරනු ලබනවා . - The first left-side drive vehicle, when center-drive was common;
- The first American shaft-driven vehicle, replacing chain-drive;
- The first double reduction rear axle, for smoother power transmission;
- The first porcelain-insulated spark plug, later sold to AC Champion;
- The first circulating oil system
1953 දී Autocar සමාගම WHITE MOTOR COMPANY විසින් මිලදි ගනු ලබනවා . ටික කලකට පසුව VOLVO සමාගම විසින් 1981 දී මෙම සමාගම මිලදි ගනු ලබනවා . ඉන්පසුව VOLVO සමාගම විසින් WHITE හා AUTOCAR යන නමි වලින් රථ නිෂ්පාදනය කරනු ලබනවා 1987 දී VOLVO සමාගම විසින් ( GMC ) GENARAL TRUCK MOTOR COMPANY සමාගම මිලදී ගනු ලබනවා . එතැන් පටන් ඔවුන් VOLVO WHITE GMCලෙස රථ නිෂ්පාදනය කරනු ලබනවා . මෙම රථ වල RADIATOR , HOOD SIDE PANEL යන තැන් වල AUTOCAR යන නම සදහන් කර තිබෙනවා . 1996 දී VOLVO AUTOCAR ලෙස සමාගමෙි නමවෙනස් කරනු ලබනවා.
Current truck models
- ACMD "Xpert"
- ACTT "XSpotter"
- ACX "Xpeditor"
Current truck vocations
- Aircraft and military support trucks, such as tankers and Scissor lift trucks.
- Concrete pump trucks
- Refuse trucks[13]
- Road Maintenance trucks, such as Paint Stripers, Heavy-Duty Street Sweepers, and Water Blasters [14]
- Terminal tractors (also known as yard trucks)
Wednesday, August 15, 2018
UD Trucks Corporation
UD Trucks Corporation
මෙම සමාගම 1935 දී ජපානයේ Kawaguchi යන නගරයේදී Nihon Diesel Industries, Ltd යන නමින් ආරමිභ කරන ලදී. මුලින්ම ටොන් 5 6 7 වැනි බර රැගෙන යා හැකි රථ නිෂ්පාදනය කෙරැනා. 1949 දී Minsei Diesel Industries, Ltd ලෙස සමාගමෙි නම වෙනස් වෙනු ලබනවා 1955 වසරේදී නිෂ්පාදනය කළ Uniflow Diesel Engine (a two-stroke diesel engine) නිසා තමා UD යන නම කරලියට පැමිණෙනන්නේ වර්ථමානයේ දි UD නම "Ultimate Dependability" යන අරැතින් භාවිතා කරනු ලබනවා .1960 දී නැවතත් සමාගමෙි නම වෙනස් වනවා ඒ Nissan Diesel Motor Co., Ltd ලෙස. 1963 වසරේ දී ඔවුන් PRIME MOVER කාණ්ඩයට අයත් රථ නිෂ්පාදනය ආරමිභ කරනු ලබනවා. 2007 වසරේ දී Nissan Diesel Motor Co., Ltd Volvo Group විසින් මිලදි ගනු ලබනවා 2001/02/01 දින Nissan Diesel Motor Co., Ltd නම UD Trucks ලෙස වෙනස් කරනු ලබනවා.මෙි වන විට වසර 80 ක් සපිරැණු සමාගමක් වී තිබෙනවා
In 1935, Nihon Diesel Industries, Ltd, in Kawaguchi, Japan on the outskirts of Tokyo was established. The company started production of KD-series 2-cycle diesel engines. In 1940 production of 4.5-ton-payload TT6 series trucks started. In development of 7.5-ton-payload TN93 series trucks, featuring the largest payload capacity in the Japanese market, and the nation's first monocoque-type BR3 series buses with rear-mounted engines. In 1946 the company name changed to Minsei Industries, Ltd. In 1949 development of 7.5-ton-payload TN93 series trucks started.The UD name was originally used for the company's Uniflow Diesel Engine (a two-stroke diesel engine), developed in 1955, but is now marketed as meaning "Ultimate Dependability"In 1960 the company name was changed again, this time to Nissan Diesel Motor Co., Ltd.In 1963, there was the initial production of compact 4-cycle 40 kW (55PS) SD20 and 44 kW (60PS) SD22 diesel engines. 70 to 80-ton crane-carrier truck series were also introduced to the line-up. 1969 saw the introduction of 4-cycle 136 kW (185PS) PD6 and 99 kW (135 PS) ND6 diesel engines for heavy-duty vehicles.Nissan Diesel was purchased by the Volvo Group in 2007, becoming a subsidiary.On 1 February 2010, Nissan Diesel changed its name to UD Trucks. At the same time Nissan Diesel Trucks Japan, a 100% owned sales company of UD Trucks in Japan, changed its name to UD Trucks Japan.
Subscribe to:
Posts (Atom)
1:24 Scale DELICA Van Off Road
Top On Sale Product Recommendations! 1:24 Scale DELICA Van Off Road Alloy Classic Model Diecast Metal High Simulation Sound Light Pull Back ...
-
ඔන්න SCANIA වලට ආස අයට අලුත්ම නිව්ස් එකක් අරන් ආවා . හැමෝම වෙනස් වෙලා එලියට එන අතරේ ස්කානියා එකත් අලුත් වෙන්න යන්නේ පසුගිය සතියේ VOLVO AERO...
-
Get Your Engines Ready – Special Offers on Filters! Voll Lanka (Pvt) Ltd brings you an exclusive promotion on our premium line of filters fo...