Autocar සමාගම 1897 දී Louis Semple Clarke විසින් ඇමරිකාවෙි Hagerstown, Indiana නගරයේදී Pittsburgh Motor Vehicle Company ලෙස ආරමිභ කරන ලදුුුව 1899 දී Autocar Company ලෙස ෙවෙනස් කරන ලදී වසර121ක් පැරණි මෙම සමාගම ඇමරිකාවෙි පැරණිතම සමාගමක් වනවා .
Autocar සමාගම විසින් 1899 දී ඇමරිකාවෙි පලමු වානිජමය truck රථය මෙම සමාගම විසින් නිපදවනු ලබනවා .මෙම රථයට 5hp ත් 8hp අතර බලයක් තිබුනා . තවද රථය නිපදවා තිබුනේ CAB OVER ENGINEලෙසයි.1907 වසරේදී Autocar සමාගම විසින් අලුත් සොයා ගැනීමි කීපයක් ඉදිරිපත් කරනු ලබනවා . - The first left-side drive vehicle, when center-drive was common;
- The first American shaft-driven vehicle, replacing chain-drive;
- The first double reduction rear axle, for smoother power transmission;
- The first porcelain-insulated spark plug, later sold to AC Champion;
- The first circulating oil system
1953 දී Autocar සමාගම WHITE MOTOR COMPANY විසින් මිලදි ගනු ලබනවා . ටික කලකට පසුව VOLVO සමාගම විසින් 1981 දී මෙම සමාගම මිලදි ගනු ලබනවා . ඉන්පසුව VOLVO සමාගම විසින් WHITE හා AUTOCAR යන නමි වලින් රථ නිෂ්පාදනය කරනු ලබනවා 1987 දී VOLVO සමාගම විසින් ( GMC ) GENARAL TRUCK MOTOR COMPANY සමාගම මිලදී ගනු ලබනවා . එතැන් පටන් ඔවුන් VOLVO WHITE GMCලෙස රථ නිෂ්පාදනය කරනු ලබනවා . මෙම රථ වල RADIATOR , HOOD SIDE PANEL යන තැන් වල AUTOCAR යන නම සදහන් කර තිබෙනවා . 1996 දී VOLVO AUTOCAR ලෙස සමාගමෙි නමවෙනස් කරනු ලබනවා.
Current truck models
- ACMD "Xpert"
- ACTT "XSpotter"
- ACX "Xpeditor"
Current truck vocations
- Aircraft and military support trucks, such as tankers and Scissor lift trucks.
- Concrete pump trucks
- Refuse trucks[13]
- Road Maintenance trucks, such as Paint Stripers, Heavy-Duty Street Sweepers, and Water Blasters [14]
- Terminal tractors (also known as yard trucks)